
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
කොච්චර බිරුවත් අපේ ගමන යනවා යැයි අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
අමාත්‍යවරයා මෙලෙස කීවේ සජබ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් පී.පෙරේරා මහතා පිළිතුරක් ලබා ලබාදෙමිනි.
"නීතිඥයෙක් වුණාම නීතිය ගැන දැනගන්න ඕන.අධිකරණ සේවා කොමිෂන් සභාව සහ නීතිපති කරන ඒවට දේශපාලකයෝ ඇඟිලි ගහන්න යන්නේ නෑ.එහෙම උනොත් මෙතුමන්ලා තව කතාවක් කියනවා.ඔය කොච්චර බිරුවත් අපේ ගමන අපි යනවා" යනුවෙන්ද අමාත්‍යවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැබ් 1750ක් හොර ටෙන්ඩර් වලින් ගෙන්වන්න උඩුබුරන්නේ ජාතික කුඩු බලවේගයේ කුක්කෝ ටික නෙමෙයිද?
අජිත් .පී. පෙරේරා ලෝයර් කෙනෙක් නේද?
මෙවන් අශිෂ්ට අන්දමින් කතා කරන අධිකරණ ඇමැතිවරයෙක් මීට පෙර මෙම තනතුර දැරුවාද? අප නම් දන්නේ එසේ නොමැති බවයි. යසපාලිත නිර්මාණයක් වන විට රස සාගරයකින් එහා යන දෙයක් බලාපොරොත්තු වන අපටත් පිස්සු!
ඔබතුම පුරුදු පරිදි ඔබේ ගමන යන බව පෙනෙනවා , නමුත් ප්‍රශ්නෙකට තිබෙන්නේ අපේ රටේ නඩු වසර 10-15 ඇදෙන එක , මේවා වලක්වන්න නම් වැඩි වී තිබෙන නඩු ප්‍රමනෙට සාපේක්ෂව අලුත් විනිසුරු වරු බඳවාගන්න ඕනේ , අදිකරණ ශාලා නවීකරණය කරන්න කටයුතු කරන්න ඕනේ , රස පරීක්ෂක දෙපාර්තමේන්තුවත් නවීකරණයට ලක්වෙන්න ඕනේ , බලන්න අද ප්‍රාදේශීය කාර්යාලයකට ගිහින් ප්‍රාදේශීය ලේකම්ට AC කරපු කාර්යාලයක් තිබෙනවා ගමන් යන්න කැබ් එකක් තිබෙනවා , නමුත් උසාවියේ විනිසුරු තුමාට මොනවද තිබෙන්න ? ඔලුවට උඩින් කැරකෙන පරණ විදුලි පංකාවක් පමණි විනිසුරු තුමෙක් බෙන්ච් එකට නගින්නේ යුරෝපිය ඇදුම් කට්ටලයක් ඇදල , ලෝගුවත් දමල , රස්නේ දවසට ඉතා අපහසු ඇති විනිසුරු වරුන්ගේ ආරක්ෂාවද ඉතා දුර්වල තත්වයක් පවතින්නේ , ඔවුන්ගේ පහසුකම් ආරක්ෂාව අද කාලයට ගැලපෙන ලෙස නවීකරණය වෙන්න ඕනේ , නමුත් මේවට අවශ්‍ය සැලසුම් සකස් කිරීම ඔබ විසින් ආරම්භ කර නැහැ , අයවැයෙන් මේවට අවශ්‍ය මුදල් වෙන්කරලා නැහැ , ඉතින් කොහොමද නඩු ඉක්මන් කරන්නේ ? හොරු අලන්නේ ? වරද තිබෙන්නේ අධිකරණයේ හෝ නීතියේ නොවේ , වරද තිබෙන්නේ ඔබේ සහ ඔබ නියෝජනය කරන රජයේ
අන්තිමට බලපුවාම නටපු නැටුමකුත් නෑ බෙරේ පලුවකුත් නැ තවම කජු සියා කරපු ටික විතරයි
අනේ බුරන්නෙ නැතුව ඉන්න මහත්තයෝ .
කවුද මේ බල්ලා? අර තමන්ගේ මූණ අපායට ගහපු කැලැන්ඩරේ වගේ තියාගෙන චාමරට බය වුණ එකද?
බූරුවන්ගේ හැටි එහෙම තමයි !
බල්ලෝ බුරනකොට ඒක තේරෙන්නේ බල්ලෙකුට විතරයි.
ජනාධිපතිවරුන්ට නිල නිවාස හිමිකම අහිමි කළා නේ, දැන් ඔය ආණ්ඩුවේ වියදමින් කලාකරුවන්ට දීල තියෙන නිවාසත් ආපහු අරගන්න. මොකද ඒවා දුන්නේ කලාකරුවන්ට මිසක් ඔවුන්ගේ ළමයින්ට භුක්ති විඳින්න නෙවෙයි, ඒවා ආපසු දිය යුතුයි. මම මෙහෙම කියන්නේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වෙනස් වෙලා තියෙන නිසා, මොකද නීතිය දෙයාකාරයකින් තිබිය යුතු නැහැ.
මේ මෝඩ චූන්... පවු කියලත් හිතෙනවා. ජනප්‍රිය වෙන්න දගලන විදිහට...