
(සුජිත් හේවාජුලිගේ )
රෝබෝ තාක්ෂණය සහ 5 ජී තාක්ෂණය යොදාගෙන කොළඹ බේරේ වැවේ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ වැඩ පිළිවෙලක් ඊයේ ආරම්භ කෙරිණ.
ශ්‍රී ලංකාවේ මෙවැනි වැඩසටහනක් ක්‍රියාත්මක කෙරෙන පළමු අවස්ථාව මෙයයි.
පරිසර අමාත්‍යාංශය සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සහ ඩයලොග් සමාගම එක්ව ක්‍රියාත්මක කෙරෙන මෙම වැඩසටහනේදී ස්වයංක්‍රීය රොබෝ යන්ත්‍රයක් දිවා රාත්‍රී පැය නවයක් අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් බේරේ වැවේ අපද්‍රව්‍ය ඉවත් කිරීම කරන්නේය. ජලය මත පාවෙන අපද්‍රව්‍ය කිලෝ පනහක් පමණ මේ කාලයේදී ඉවත් කළ හැකි බව අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැව මතුපිට පාවෙන කසළ ඉවත් කළා කියල වැව පිරිසුදු වෙන්නේ නැහැ. වැවට කාණු මගින් එන ජලයේ අධික වශයෙන් මළ අපද්‍රව්‍ය තිබෙනවා විය යුතුයි, ඒවා නවත්වල ඇල්ගේ පෙරා ඉවත් කරන්න වෙයි. තව වැව පතුලේ තිබෙන රොන් මඩ ඉවත් කල යුතුයි, වැවේ ජලය වාතනය කල යුතුයි. වැවට ජලය ලැබෙන සෙබස්තියන් ඇලේ සිට වැව දක්වා ඒ වෙත හරවා තිබෙන සියලුම කානු වසා දැමිය යුතුයි. වැසි ජලය පමණක් වැවට ලැබෙන්න සැලැස්විය යුතුයි. ආණ්ඩුවේ මන්ත්‍රී උත්තමයන්ට පස්ස තියාගන්න වාහන දෙන්න වියදන් කරන බිලියන 40 වැව සුද්ද කරලා ලස්සන කරන්න උවමනාවටත් වැඩි වෙයි.