
(අංජුල මහික වීරරත්න)
අස්වැසුම පළමු අදියර නොවැම්බර් මසට අදාළ ප්රතිලාභී දීමනාව හෙට (13) බැංකු ගත කරන බව සුබ සාධක ප්රතිලාභ මණ්ඩලය කියයි.
මෙලෙස රුපියල් කෝටි 1123.24ක (11,232,408,750) මුදලක් ප්රතිලාභී පවුල් 1,415,738 ක් අතරේ බෙදා හරිමින් බැංකු ගිණුම් වලට බැර කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොන් වැඩ
මමත් දැන් කුඩා ඉඩමක තේ වගාවක් කරගෙන ජීවත්වෙනවා. දැන් ඒකට පෝර සොයන්න ඇවිදින්න වෙලා දලු මිලත් පාරිභෝගික භාණ්ඩ මිලට බොහෝම අඩුයි හාල් කිලෝවක් ගන්න දලු කිලෝ එකහමාරක් විතර ඕන. ඉතින් ඒ වැඩේ හරියන්නෙ නැහැ කියලා හිතෙනවා. ඉඩම විකුණා අස්වැසුම ඉල්ලුම් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. එතකොට ෆෝන් එක කොටකොටා ඉන්නත් ඇතිතරම් නිදාගන්නත් පුලුවන් කියලා හිතෙනවා...