සතොස භාණ්ඩ 11ක මිල අඩු කරයි වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශයේ උපදෙස් පරිදි ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 11ක මිල පහත හෙලීමට තීරණය කර තිබේ. 23 July 2026
විපක්ෂයේ පක්ෂ නායකයෝ එක මෙිසෙට එති නීතියේ ආධිපත්‍ය සහ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම උදෙසා විපක්ෂයේ එකමුතුවක් බිහි කිරීම සඳහා විපක්ෂයේ පක්ෂ නායකයෝ කොළඹ විපක්ෂ නායක කාර්යාලයට රැස්වී එකමුතුවක් ඇතිකර ගත්හ. 23 July 2026
දෙමටගොඩ වෙඩි තැබීමකින් අයෙක් තුවාල ලබයි දෙමටගොඩ කුප්පියාවත්ත සුසාන භූමිය අසලදී යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු විසින් පුද්ගලයකුට වෙඩි තබා පළා ගොස් ඇති බව දෙමටගොඩ පොලිසිය පවසයි. 23 July 2026
ඇමෙරිකා රාජ්‍ය ලේකම් විජිත අතර හමුවක් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සහ ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ මහතා අතර හමුවක් අද පැවැති බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. 23 July 2026
‘‘වැරදිකරුවන්ට ඇමෙරිකා වීසා නෑ‘‘ අපරාධ වරදකට වරකරු වුවහොත් ඇමෙරිකාවට ඇතුළුවීම ස්ථිරවම තහනම් විය හැකි බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය මුහුණු පොතේ සටහනක් තබමින් පසුගියදා ප්‍රකාශ කළේය. 23 July 2026
මේ අවුරුද්දේ 250,000 කට රට රැකියා ශ්‍රී ලාංකිකයින් 250,000 කට 2026 වර්ෂයේ විදේශ රැකියා අවස්ථා ලබාදීමට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සැලසුම් කර තිබේ. 23 July 2026
ක්‍රිෂ් ගනුදෙනු වංචාව ගැන තවදුරටත් විමර්ශන කොළඹ කොටුව ට්‍රාන්ස්වර්ක් චතුරශ්‍රයේ අක්කර 4.3 ක ඉඩම වසර 99කට බදු දීමේ ගනුදෙනුව නොහොත් ක්‍රිෂ් ගනු දෙනුවේ දී සිදු වූයේ යැයි කියන මහාපරිමාණ මුල්‍ය වංචා අනාවරණය කරගැනීම සඳහා තවදුරටත් විමර්ශන සිදු කරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා හමුවේ කරුණු දැක්වූ රහස් පොලිසිය (23) පැවසීය. 23 July 2026
වෙරළ තීරවල අනවසර ඉදිකිරීම් නවතන්න දැඩි පියවර වෙරළ තීරයේ අනවසර ඉදිකිරීම් වැළැක්වීම සඳහා සියලු නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් දුන්නේය. 23 July 2026
හූති ප්‍රහාරයෙන් බොරතෙල් මිල සති 6කට පසු ඉහළම අගයට සෞදි ඉන්ධන ප්‍රවාහන නෞකා දෙකකට හූති සටන්කාමීන් පහරදීමත් සමග ලෝක බොරතෙල් වෙළෙඳපොළේ සති හයකින් පසුව බොරතෙල් බැරලයක් සඳහා සටහන් වූ ඉහළම මිල අද (23) වාර්තා විය. 23 July 2026
ඩෙංගු මරණ 57 ට නගී වසරේ මේ දක්වා කාලයේදී ඩෙංගු රෝගීන් 79,016 දෙනෙකු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි 23 July 2026
ආණ්ඩුව ගොවියා වෙනුවට ආනයනකරුවා රජ කරවලා ආණ්ඩුව ගොවියා රජ කරනු වෙනුවට ආනයනකරුවා රජ කරවා ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 23 July 2026
ජනතාව ගෙවන බද්දට සාධාරණයක් වෙන්නේ නෑ කෝටි ගානක සල්ලි තියෙනවා යැයි ජනාධිපති කිවුවත් ජනතාව ගෙවන බද්දට සාධාරණයක් වෙන්නෙ නැතැයි පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවැසීය. 23 July 2026
කෝට්ටේ රාජමහා විහාර දළදා පෙරහර රාජ්‍ය සම්බන්ධීකරණයෙන් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රාජමහා විහාරස්ථානයේ ශ්‍රී දළදා මහා පෙරහැර මංගල්‍යය - 2026 පැවැත්වීම පිළිබඳ මූලික සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (23) පැවැත්විණි. 23 July 2026
කසල බැහැරලන හරි වැඩපිළිවෙළක් හදන්න කසළ කළමනාකරණ සම්බන්ධයෙන් ගෙන ඇති ප්‍රතිපත්ති නිසි ලෙස ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙළ සැකසිය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. 23 July 2026
බෙලිඅත්තේ පොලිස් නිලධාරියකුගේ නිවෙසට වෙඩි ප්‍රහාරයක් බෙලිඅත්ත, වලවල ප්‍රදේශයේ පොලිස් නිලධාරියෙකුගේ නිවසකට වෙඩි ප්‍රහාරයක් එල්ලවී ඇති බව පොලිසිය පවසයි. 23 July 2026
’’එයා මානසික රෝගියෙක් නිසා ඉවසනවා’’ “මෙතන නොවැදගත් විදියට සවුත්තු විදියට වනචර විදියට හැසිරෙන මන්ත්‍රීවරු එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා. මානසික රෝගියෙක් නිසා ඉවසලා ඉන්නවා. යැයි සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 23 July 2026
ජෝඩු ඇල්ලේ සෙල්ෆි ගන්න ගිය සිසුහු දෙනෙක් පහළට වැටී මරුට නක්ස් රක්ෂිතයේ පිහිටි ජෝඩු ඇල්ලේ දිය නෑමට ගොස් සෙල්ෆි ඡායාරූප ගැනීමට උත්සාහ කළ පාසල් සිසුන් දෙදෙනකු එම දිය ඇල්ලෙන් පහළට වැටී බරපතල තුවාල ලබා මිය ගොස් ඇති බව පන්විල පොලීසිය කියයි. 23 July 2026
උසස් පෙළට එරෙහි පෙත්සම ඉවතට මෙම අගෝස්තු මස පැවැත්වීමට නියමිත අපොස උසස් පෙළ විභාගය දෙමසකින් කල් දමන මෙන් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිසුන් පිරිසක් ගොනුකළ රිට් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද (23) තීරණය කළේය. 23 July 2026
මත් වතුර මිල ඉහළට මෙරට ඇතැම් මත්පැන් නිෂ්පාදන සමාගම් ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව මත් වතුර මිල ගණන්ද ඉහළ දමා අැත 23 July 2026
මහවැලි ගඟේ දිය නෑමට ගිය සිසුවා අතුරුදන් ගම්පොළ නගරයේ ප්‍රධාන පාසලක දහය වසර පන්තියේ ඉගෙනුම ලබන ශිෂ්‍යයකු ගම්පොළ උඩෝවිට අසල මහවැලි ගඟේ දිය නෑමට ගොස් ගිලි අතුරුදහන්ව ඇති බව ගම්පොල පොලිසිය පවසයි. 23 July 2026
වසර තුනට කෝටි 21470ක් රටින් පන්නලා භාණ්ඩ ආනයනය කිරීමේ මුවාවෙන් ආසන්න වශයෙන් රුපියල් කෝටි 21470 කට වැඩි මුදලක් (ඇමරිකානු ඩොලර් කෝටි 75 ක පමණ මුදලක්) විද්‍යුත් බැංකු මුදල් හුවමාරු (Telegraphic Transfer - TT) ක්‍රමය අවභාවිත කරමින් 2023 ජනවාරි සිට 2026 මාර්තු දක්වා කාලයේදී රටින් පිටතට යවා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී අනාවරණය කළේය. 23 July 2026
කොට කලිසමින් වැඩට එන්න අවසර ග්‍රීෂ්ම සෘතුව උදාවීමත්, උෂ්ණත්වය අධික ලෙස ඉහළ යෑමත් සමග ජපානයේ ටෝකියෝ අගනුවර රාජ්‍ය සේවකයන්ට සැහැල්ලු ඇඳුම්වලින් සැරසී සේවයට පැමිණීමට ටෝකියෝ ආණ්ඩුකාරවරයා අවසර දී ඇතැයි එරට මාධ්‍ය පවසයි. 23 July 2026
ජනාධිපති මන්දිර හත නඩත්තුවට කෝටි 35 ක් යට කරලා ජනාධිපති මන්දිර හත නඩත්තු කිරීම සඳහා පසුගිය වසර නවයක කාලයේදී රුපියල් කෝටි 35 කට ආසන්න මුදලක් වැය කර ඇතැයි අගමැතිනී ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේන්තුවේදී පැවසුවාය. 23 July 2026
ලංකා පාස්පෝට් එක ඉහලටඩ හෙන්ලි විදේශ ගමන් බලපත්‍ර දර්ශකය (Henley Passport Index 2026 (ජූලි) අනුව ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය ලෝකයේ 94 වන ස්ථානයට පත්වී තිබේ. 23 July 2026
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වියලි කාලගුණික තත්වයක් බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල දිස්ත්‍රික්කයේ වෙරළබඩ ප්‍රදේශවලත් උදෑසන කාලයේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. 23 July 2026
ඇමෙරිකාවේ හිටපු තානාපති ජාලියට වරෙන්තු රජයේ මුදල් සාපරාධි සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව අධිකරණයේ පෙනී නොසිටි ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (22) වරෙන්තු නිකුත් කළේය. 22 July 2026
බෙල්ල කපා මැරුවාට එල්ලන්න නියම වෙයි පිහියකින් බෙල්ල කපා මනුෂ්‍ය ඝාතනයක් කළ බවට අනුරාධපුර මහාධිකරණය හමුවේ අධි චෝදනා ලබා සිටි රජයේ රෝහලක සෞඛ්‍ය සහායක සේවකයකු එකී චෝදනාවට වරදකරු බවට තීන්දු කළ උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරු ඉන්දික අත්තනායක මහතා ඔහුට අද (22) මරණීය දණ්ඩනය නියම කළේය. 22 July 2026
ඩෙංගු නඩුවෙන් චිලී වැරදිකරු වෙයි ප්‍රසිද්ධ ගායන ශිල්පියකු වන තිලංක විදූෂ නොහොත් චිලී යන අයගේ නිවෙසට ඩෙංගු පරීක්ෂාවට පැමිණි පොලිස් නිලධාරීන්ට සාපරාධී බලහත්කාරය පෑම සහ පහරදීමට තැත් කිරීම ඇතුළු චෝදනා හතරක් සම්බන්ධයෙන් 2014 වසරේ සිට විභාග වූ නඩුවකින් සැකකරු වැරදිකරු බවට පත් කරමින් දඩ මුදල් නියම කරමින් නඩුව අවසන් කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා අද (22) නියෝග කළේය. 22 July 2026
බැංකු පොලිය වෙනසක් නෑ එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය සියයට 8.75 සීමාවේ නොවෙනස්ව පවත්වා ගෙන යාමට රැස්වූ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය තීරණය කළ බවත් ඒ අනුව තැන්පතු පොලී අනුපාත සහ ණය පොලී අනුපාත ඒ ආකාරයෙන්ම නොවෙනස්ව පවතිනු ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුව අද (22) ප්‍රකාශ කළේය. 22 July 2026
දරුවකු පැහැර ගනී ත්‍රිකුණාමලය ශ්‍රී පුර ප්‍රදේශයේ පදිංචි කාන්තාවකගේ අවුරුද්දක් වයසැති බිළිදකු බලහත්කාරයෙන් රැගෙන ගිය බව කියන එම කාන්තාවගේ අනියම් පුරුෂයා අත්අඩංගුවට ගත් බව ශ්‍රී පුර පොලිසිය පවසයි. 22 July 2026
දකුණු කොරියාවේ උණුසුම වාර්තාගත ලෙස ඉහළට දකුණු කොරියාව දැඩි උණුසුම් කාලගුණයකින් බැටකන බව එරට කාලගුණ විද්‍යාඥයෝ පවසති. දකුණු කොරියාවේ යැංග්සැන්ග් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් ලෙස සටහන් විය. මෙය දකුණු කොරියාවෙන් වාර්තා වුණු ව.. 03 August 2026