ඉන්දීය සැර කොරෝනාව ගැන තවත් පරීක්ෂණ වටයක් ලබන සතියේදී
ඉන්ද්රිය සැර කොරෝනා වයිරස ප්‍රභේදය දිවයිනේ තවත් ප්‍රදේශවල පවතී දැයි සොයා ගැනීම සඳහා තවත් පරීක්ෂණ වටයක් ලබන සතියේදී අරඹන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ,ප්‍රතිශක්තිවේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ලංකාදීපයට පැවැසීය.