‘‘පාස්කු සැකකරුවන් 42කට ලබන මස නඩු පවරනවා‘‘
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් 42 දෙනකුට පමණ විරුද්ධව ජූලි මස තුන්වන සතියේදී නඩු පවරන බවට නීතිපතිවරයා තමන්ට පැවසූ බව මහජන ආරක්ෂක අමාත්‍ය, රියර් අද්මිරාල්, ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි.