කෝටි 2,000ක මැණිකක් රත්නපුරෙන්
ලොව මෙතෙක් හමුවී ඇති විශාලතම ආරනූල් මැණික් සමුහය (star sapphire cluster) ලෙස සැලකිය හැකි කිලෝ ග්රූම් 510ක් (කැරට් 25,50,000ක්) පමණ බරැති මැණික් පාෂාණයක් රත්නපුරය, කහවත්ත, පැල්මඩුල්ල ප්රදේශයෙන් හමුවී ඇතැයි මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති තිලක් වීරසිංහ මහතා ලංකාදීපයට පැවසීය.