
(අංජුල මහික වීරරත්න)
සමගි ජන බලවේගය සමග එකතු වීම හොඳ බව තමා ගේ අදහස යැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මහනුවරදී අද (28) පැවසීය.
රටේ ප්‍රශ්න විසඳන්නට නම් සමගි ජන බලවේගය ,එක්සත් ජාතික පක්ෂය පමණක් නොව පක්ෂ ගණනාවක් එකම වේදිකාවකට පැමිණිය යුතු බවද විජයවර්ධන මහතා සඳහන් කළේය.
මහනුවර සංචාරයක් අතරතුර මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් වැඩිදුරටත් අදහස් දැක්වූ එජාප නියෝජ්‍ය නායකයා කීවෙි හරි වෙලාවට සියලු කණ්ඩායම් එකතු වනු ඇතැයි තමා සිතන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවගේ තකා අපි වසර ගණනාවක් තිස්සේ අහනවා. කතාව විතරයි. මූනිච්චාවට කියන කතා..
විපක්ෂයේ ඉන්නකොට හැමෝටම රට ගොඩ නැංවීමේ සහ ජනතා ප්‍රශ්න විසඳීමේ විවිධාකාර අදහස් පහළ වෙනවා. නමුත් අවාසනාවකට වගේ බලය ලැබුණාම ඒ සියල්ල අමතක වී අමන, මරි, මෝඩ අදහස්ම පහළ වෙනවා. මේක එදාමෙදා තිබුණු හැම විපක්ෂයකටම අදාලයි.
ජෙප්පොත් එකතු වෙනවාද? ජෙප්පන්ව බඳින්නේ තෝන්ලීයේ මොන පැත්තේද?
දැනටත් ඉතින් අතිවැල් බැඳගෙනනේ ඉන්නේ... ඒ පැත්තට මේ පැත්තට කට්ටිය යවලා ආණ්ඩු කරන ක්‍රමය එහෙම අත්වැල් බැඳගෙන නේද කරන්නේ...?
අන්න ඒකයි. හරි හොඳේ. අපි දැන් මොනවා හරි කරන්න බලන්නම්. ඔයාලා ඔහොම සැපේ ඉන්නකෝ...
මල්ලි හරි මල්ලි..!
දැනුයි නිස්සංක නිසි තැනට එන්නේ. මේක අපේ රට. ඒ නිසා සිංහල පක්ෂ විපක්ෂයේ ඉඳගෙන හෝ රට ගෙනියන්න සහයෝගය දෙන්න. ඡන්දයේදී අපි මීටත් වඩා හොඳින් කරනවා කියලා ඡන්දෙ ඉල්ලන්න. සුළු ජාතිකයින් ඈඳා ගෙන ඔවුන්ට කේවල් කරන්න ඉඩ තියන්න එපා...