සිංහරාජයේ අතුරුදන් වූ කතුන් දින 3කට පසු හමු වෙයි එන්සාල් කැඩීම සඳහා සිංහරාජ වනයට ගිය සූරියකන්ද අලුත්ඉල්ලම ප්‍රදේශයේ කාන්තාවන් දෙදෙනා දෙනියාය ප්‍රදේශයේ සොයාගත් බව පොලිසිය කියයි. 14 December 2021
රාජා එදිරිසූරියට බී.ඕ.අයි බාරයි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපති ලෙස සිවිල් ඉංජිනේරුවකු මෙන්ම රාජ්‍ය තාන්ත්‍රිකයකු වූ රාජා එදිරිසූරිය මහතා පත්කරනු ලැබ සිටියි. 14 December 2021
විදුලි සේවකයෝ පාරට බසිති ලංකා විදුලිබල මණ්ඩලය සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද (14 ) කොළඹ කොටුව ලංකා විදුලිබල විදුලිබල මණ්ඩලයේ මූලස්ථානය ඉදිරිපිට අරඹා තිබේ. 14 December 2021
පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයේ කටයුතුත් අහෝසියි පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයේ තිබූ සියලු කටයුතුද ( යෝජනා)පාර්ලිමේන්තුවේ සැසිවාරය අවසන් කිරීමත් සමඟ අහෝසිවී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. 14 December 2021
කිලිනොච්චියේ ඉඩමකින් ටී.56 උණ්ඩ 1,500ක් හමුවෙයි කිලිනොච්චිය, කෝරක්කන්කටු ප්‍රදේශයේ ඉඩමක වළදමා තිබූ ටි.56 උණ්ඩ 1,500 ක් සොයාගත් බව කිලිනොච්චිය පොලිසිය කියයි. 14 December 2021
මැතිසබේ වාරාවසානට රංගේ ගෙන් චෝදනා ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව වාරාවසාන කරන ලද්දේ කෝප් සහ කෝපා කාරක සභා සඳහා දේශපාලන අන්තේවාසිකයන් පත් කරගැනීමට යැයි එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා අද (14) පැවසීය. 14 December 2021
ගුරු - විදුහල්පති පඩි ගැන ලහි ලහියේ වැඩ ගුරු විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීම සඳහා ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ ලිපිගොනුවල විස්තර කලාප කාර්යාල හරහා ගෙන්වමින් තිබෙන බව අධ්‍යාපන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (13) රාත්‍රි පැවති කැබිනට් රැස්වීමේදී දැනුම් දී ඇත . 14 December 2021
’’චීන සමාගම සමග එකඟතාවයකට’’ අර්බුදයකට තුඩු දී ශ්‍රී ලංකා මුහුදු තීරයේ නවතා තැබූ චීන පොහොර නැව නැවත චීනයේ සමාගම වෙත ගෙන යාමට එකඟතාවයකට පැමිණ ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. 14 December 2021
'කොළඹදී සෞඛ්‍ය නීතී කඩ කළොත් රැපිඩ් ඇන්ටිජන්' එළඹෙන උත්සව සමයේදී කොළඹ නගරයේ සෞඛ්‍ය නීති කඩකරමින් කටයුතු කරන ජනතාව රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලට යොමු කිරීමට තීරණය කර ඇතැයි සෞඛ්‍ය අංශ ප්‍රධානීහු පවසති. 14 December 2021
ඉන්දුනීසියාව ප්‍රබල භුමි කම්පාවකින් කැලැඹේ රික්ටර් පරිමාණයේ ඒකක 7.3 ක් සටහන් කළ ප්‍රබල භූමි කම්පාවකින් ඉන්දුනීසියාව කැලඹිණි. භූමි කම්පාව හටගත් බව පැවැසෙන්නේ ඉන්දුනීසියාව අසල ෆ්ලොරේස් මුහුදේ කිලෝ මීටර් 100 ගැඹුරු පතුලේය. 14 December 2021
'ආණ්ඩුව ඒකාධිපති ගමනක යනවා' තම නොහැකියාව, රට මුහුණ දී ඇති අර්බුද සහ වංචා, දූෂණ වසන් කිරීමට ආණ්ඩුව පාර්ලිමේන්තුව වසා දමා ඒකාධිපති ගමනක නිරතවන බව සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා කොළඹදී පැවසීය. 14 December 2021
'වර්ජනයෙන් තැපෑල අඩපණයි' තැපැල් ඒකාබද්ධ වෘත්තීය සමිති පෙරමුණ ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් ඊයේ (13) පස්වරු 4.00 ට ආරම්භ කළ සංකේත වැඩවර්ජනය හේතුවෙන් අද (14) පෙරවරුවේ සිට සමස්ත තැපැල් සේවය අඩාල වී ඇති බව තැපැල් හා විදුලිසංදේශ නිලධාරී සංගමයේ ලේකම් ශාන්ත කුමාර මහතා පැවසීය. 14 December 2021
පහළ වායුගෝලයේ කැළඹිලි තත්ත්වයක් ඊසාන දිග මෝසම ක්‍රමයෙන් ස්ථාපිත පැවතීම සහ දිවයිනට දකුණු දෙසින් පහළ වායුගෝලයේ කැළඹිලි තත්වයක් වර්ධනයවීම හේතුවෙන් ප්‍රදේශ රැසකට අද (14) දිනයේ දී වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 14 December 2021
ගෑස් ප්‍රමිතියේ ගැටලුවක් කොළඹට පැමිණ තිබෙන ගෑස් නෞකාවේ ඇති ගෑස්වල ප්‍රමිතිය පිළිබඳ ගැටලුවක් මතු වී ඇති බව පාරිභෝගික ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශයේ නිලධාරියෙක් පැවැසීය. 14 December 2021
බූස්ටර් ගැන බොරු මත එපා කොවිඩ් එන්නතේ තෙවෙනි මාත්‍රාව නොහොත් බූස්ටර් එන්නත ලබා ගැනීමෙන් අතුරු ආබාධ ඇතිවන බවට පැතිර යන කතාව සම්පූර්ණයෙන්ම මිථ්‍යාවක් බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. 14 December 2021
පොහොර කෑන් පිපිරිමට හේතුව හොයා ගනි දියර පොහොර කෑන් පිපිරිමට හේතුව පොහොරවල ක්ෂුද්‍ර ජීවී ක්‍රියාකාරිත්වය බවත් දියර පොහොර වාහනයේදී සහ ගබඩා කිරීමේදී වෙනස්වීම් සිදුවී ඇති බවත් ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්යක්ෂ චන්දන ලොකුහේවගේ මහතා පැවසීය. 14 December 2021
රැඳවියා ගිල්ල මාලය එළියට වැලිකඩ බන්ධනාගාරයේ සිට අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට රැගෙන ගිය රැඳවියෙක් ගිල දැමූ බව කියන ග්‍රෑම් 56ක් බරැති රිදී මාලයක් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් ඊයේ (13) සොයාගනු ලැබීය. 14 December 2021
අඟේ ඉඳන් කන කෑ අඹුසැමි යුවල මාට්ටු මෙරට ප්‍රධාන පෙළේ වාහන සේවා නඩත්තු ආයතනයක පරිගණක පද්ධතිවල ව්‍යාජ ගිණුම් පවත්වාගෙන යමින් රුපියල් කෝටි 13 කට අධික මුදලක් වංචා කළැයි කියන එම ආයතනයේ අධ්යක්ෂවරුන් ලෙස කටයුතු කළ අඹුසැමි යුවළක් සහ සැකකරුවන්ට සැඟව සිටීමට ආධාර කළ පෞද්ගලික බැංකුවක කළමනාකරුවෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබහ. 14 December 2021
ගිය සතියට වඩා මේ සතියේ කොවිඩ් රෝගීන්ගේ වැඩිවීමක් පසුගිය සතියට වඩා මේ සතියේ කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව සියයට 3ත් 5ත් අතර සංඛ්‍යාවකින් ඉහළ ගොස් ඇතැයි කොවිඩ් සම්බන්ධීකාරක, සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා පැවැසීය. 14 December 2021
එනසාල් කඩන්න ගිය කතුන් දෙදෙනා අතුරුදන් එන්සාල් කැඩීම සඳහා සිංහරාජ වනයට ගිය සූරියකන්ද අලුත්ඉල්ලම ප්‍රදේශයේ කාන්තාවන් දෙදෙනකු අතුරුදන්ව ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි. 14 December 2021
අහුංගල්ලෙන් මුහුදු ගිය ධිවරයෝ තිදෙනා බෝට්ටුව සමග අතුරුදහන් අහුන්ගල්ල එගොඩමුල්ල ධිවර තොටුපොළි අද සවස මුහුදු ගිය ධිවර යාත්‍රාවක් ධිවරයන් තිදෙනාද සමග අතුරුදහන්ව ඇති බවට යාත්‍රාවේ හිමිකරු පැමිණිලි කර ඇතැයි අහුන්ගල්ල පොලිසිය පවසයි. 13 December 2021
ආනයනය තවදුරටත් සිමා කරයි රට තුළ ඇතිව තිබෙන ඩොලර් හිඟය හේතුවෙන් ආනයන තවදුරටත් සීමා කරන්නට සිදුවනු ඇතැයි මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා අද (13) රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත . 13 December 2021
මහනුවර සෞඛ්‍ය සේවා කාර්යාලයේ ගිනුම් එකකයට සීල් මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා කාර්යාලයේ සිදු වූවා යැයි කියන රුපියල් මිලියන 50 ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකළ රජයේ විගණන දෙපාර්තමේන්තුව මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයේ ගිණුම් ඒකකයට මුද්‍රා මූද්‍රා තබා ඇතැයි වාර්තා වෙයි. 13 December 2021
ඇස් පෙන්නන්න ඇවිත් අමනයකුගේ ගැටයට හසු ව කරාබුත් නැතිව ගෙදර යයි කොළඹ අක්ෂි රෝහලට ප්‍රතිකාර ලබාගැනීමට ආ වයෝවෘද්දි සහෝදරියන් දෙදෙනකුගේ කරාඹු යුගළ තරුණයකු වංචාකාරී ලෙස රැගෙන ගොස් ඇතැයි වාර්තා වෙයි. 13 December 2021
රජරට සරසවියේ පළමු කාන්තා උපකුලපතිනිය පත්වෙයි ශ්‍රි ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිනිය ලෙස මහාචාර්ය සංජිවනී ගිනිගද්දර මහත්මිය පත්කරනු ලැබ සිටියි. 13 December 2021
‘‘සහරාන් ජාතික ආරක්ෂාවට තර්ජනයක්‘‘ 9 වතාවත් කීවත් අත්අංගුවට ගත්තේ නෑ‘‘ සහරාන් හෂිම්ගෙන් ජාතික ආරක්ෂාවට ප්‍රශ්න තියෙන නිසා ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස 2019 වසරේ සිට පාස්කු දා ප්‍රහාරය එල්ල වන අවස්ථාව දක්වා වසර එකහාමාරකට පෙර සිටම ලිපි 09ක් මඟින් ආරක්ෂක බුද්ධි ප්‍රධානියා, පොලිස්පතිවරයා ඇතුළු නිලධාරීන් දැනුම් දුන්නත් ඔහු අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කළේ නැතැයි යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂක විශ්‍රාමික බි්රගේඩියර් චුල රත්නසිරි කොඩිතුවක්කු මහතා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සාක්කි දෙමින් අද පැවසීය. 13 December 2021
අලුත් ආසාදිතයෝ 552 ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 552 දෙනකු අද(13) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 13 December 2021
කොරෝනා අසාදිත මරණ 27ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 27 දෙනකු ඊයේ (12) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (13) තහවුරු කළේය. 13 December 2021
‘කංසා’වලට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබුණා ශ්‍රී ලංකාවට විදේශ විනිමය උපයාගත හැකි ඖෂධීය ශාඛයක් ලෙස ‘කංසා’ හදුන්වන බවත් ශ්‍රී ලංකාව තුළ ‘කංසා’ ඉතාම භයානක මත්ද්‍රව්‍යයක් ලෙස බිල්ලෙක් මවා ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මිය අද (13) පැවසුවාය. 13 December 2021
බාල තෙල් ගැන කියන්න කමිටුවක් ප්‍රමිතියෙන් බාල පෙට්ට්‍රල්,භූමිතෙල් සහ ඩීසල් සම්බන්ධයෙන් ජනතාවගේ පැමිණිලි විභාග කර විසඳුම් ලාබදීමේ නව වැඩපිළිවෙළක් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව සකස්කර තිබේ. 13 December 2021
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026