IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


නාවුලට ඖෂධ හිඟයක්

(ඉන්දික අරුණ කුමාර)

රෝග රැසක් සදහා වෛද්‍ය නිර්දේශ මත ලබාදෙන ඇස්ප්‍රින් ඖෂධය නාඋල ඖෂධහල්වල නොමැති බව රෝගිහු කියා සිටිති.

රැධිරය කැටි ගැසීම වැලැක්වීම සදහා සහ විවිධ රෝග රැසක් සදහා වෛද්‍ය නිර්දේශ මත නිකුත් කරණු ලබන ඇස්ප්‍රීන් පෙති මිලදී ගැනීම සදහා දෛනිකව නාඋල පිහිටි ඖෂධ හල්වලට පැමිණෙන රෝගින් හිස් අතින් ආපසු යන බව ද ඔවුහු කියා සිටිති.

පවත්නා තත්ත්වය සම්බන්ධයෙන් ඖෂධ හල් හිමියන්ගෙන් කළ විමිසීම්වල දි ඔවුන් කියා සිටියේ සති ගනනකට පෙර සිට තමන්ට අදාල ඖෂධය නොලැබුනු බවයි.

තදාසන්න නගරවලට යෑමේ ප්‍රවාහන හා මුල්‍යමය අපහසුතාවන්වලින් පෙළෙන පිරිස් මේ හේතුවෙන් මහත් අසීරුතාවන්ට මුහුණ දෙන බව කියා සිටි ඖෂධහල් හිමියන් අවධාරණය කර සිටියේ තමන් වෙත පැමිණ ඇති නව ඖෂධ රැසක මිල ගනන් ද මේ වන විට ඉහල ගොස් ඇති බවයි.

 



අදහස් (1)

නාවුලට ඖෂධ හිඟයක්

kasun Tuesday, 05 July 2022 10:34 AM

කමක් ෑ.. පොදු ප්‍රවහනය භාවිත කරන්න අමරු අයට ඉන්දන ලැබෙනවනෙ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 21 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 122 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 926 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site