IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


මූල්‍ය අරමුදලේ සාකච්ඡා සාර්ථක ලෙස ඉදිරියට යනවා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

මූල්‍ය අරමුදල සමග අප පැවැත්වූ සාකච්ඡා වටය සාර්ථක ලෙස ඉදිරියට ගෙන යාමට අපට හැකියාව ලැබුණ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවසීය.

පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා:-

ඉදිරි මාර්ග සිතියම වඩා සවිස්තරාත්මකව ඔබ ඉදිරියේ තබන්නට අපට හැකියාව තිබෙනවා. මීට පෙරත් අපේ රට අයි.එම්.එෆ් සමග සාකච්ඡා පවත්වා තිබෙනවා.

වෙනදා අප සාකච්ඡා පවත්වා තිබෙන්නේ සංවර්ධනය වෙමින් පවත්නා රටක් ලෙසයි.නමුත් වෙනදාට වඩා අද තත්වය වෙනස් අප අද සාකච්ඡා වලට සහභාගී වෙන්නේ බංකොලොත් රටක් ලෙසයි.දුෂ්කරතා මැද සාකච්ඡා වටය සාර්ථකව අවසන් කිරීම සතුටට කරුණක්.

 



අදහස් (4)

මූල්‍ය අරමුදලේ සාකච්ඡා සාර්ථක ලෙස ඉදිරියට යනවා

ravin Tuesday, 05 July 2022 10:36 AM

එහෙත් එහෙමඩ? මෙහෙත් එහෙමයි. මෙහෙ අපෙ නුගත් හොර පුතාලා ටික එකෙන් කීයක් කඩා ගන්න පුලුවද කියලා සාකච්චා කරනවාලු.

:       2       8

Sunil Tuesday, 05 July 2022 10:52 AM

ඔබතුමාට සාකච්ඡා හැර වෙන කළ හැකි කිසිවක් නැත.

:       0       0

නිහාල් ද සිල්වා Tuesday, 05 July 2022 11:28 AM

අර ඒගොල්ලෝ ලියපු ලියුම කියවලා ද ඔය අපව අන්දන්න හදන්නේ? දැන් ඇති නේ.

:       4       7

fairoos Tuesday, 05 July 2022 01:14 PM

නන්දසේන සහ රනිල් තොලොංචි වෙලා ගියොත් තමයි රට ගොඩගන්න පුළුවන්...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 9 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 116 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 915 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site