(උපුල් හේරත්)
අනුරාධපුර නගරයේ පෞද්ගනික බෙහෙත් ශාලාවක් පවත්වාගෙන ගිය 67 හැවිරිදි වෛද්‍යවරයෙක් ළඟ තිබුණා යැයි කියන හෙරොයින් මිලිග්‍රෑම් 2260 ක් සමගින් එම වෛද්‍යවරයා අනුරාධපුර පොලිසියට අනියුක්ත කොටිඨාශ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුව ගනු ලැබීය .
අනුරාධපුර මූලස්ථාන පොලිසියේ නිලධාරියකුට ලැබුණු තොරතුරකට අනුව මෙම වෛද්‍යවරයා ගමන් ගත් වෑන් රථය නැවැත්වීම සඳහා පොලිස් නිලධාරියකු අතින් සංඥා කර ඇත . එම වෑන් රථය නොනවත්වා යාම නිසා ඔහු පිටු පස හඹා ගිය පසු එම වාහනය නවතා ඇත්තේ ඔහුගේ නිවස ඉදිරිපිටය.
වෑන් රථයේ පරීක්ෂාකල පොලිසියේ නිලධාරීන්ට මත් ද්‍රව්‍ය පාර්සලයක් තිබී හමු වී ඇත .තවදුරටත් එය පරීක්ෂාකල පොලිස් නිලධාරීන් සඳහන් කළේ වෛද්‍ය වරයා ලෙස පෙනී සිටි තැනැත්තාගේ වයස අවුරැදු 67 ක් වන බවත් ,ඔහු 2015 වසරේ ලියාපදිංචි වූ තැනැත්තෙකු බවයි .
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
67 හැවිරිදි වෙදා කුඩු සමග මාට්ටු