විටින් විට තද වැසි නැගෙනහිර,මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් අද (15) විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 15 December 2021
යුද හමුදා සෙබළා වෙඩි වැදී මරුට රන්ටැඹේ යුද හමුදා පුහුණු පාසලේ රාජකාරි කරමින් සිටි යුද හමුදා සෙබළකු වෙඩි වැදි මියගොස් ඇතැයි තෙල්දෙණිය පොලිසිය කියයි. 15 December 2021
ගෑස් ප්රශ්නය ඇදි ඇදී යාම ආණ්ඩුවට හිතකර නැහැ ගෑස් ප්රශ්නය මෙසේ දිගින් දිගටම ඇදි ඇදී තිබීම ආණ්ඩුවට හිතකර තත්වයක් නොවේ යැයි මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය. 15 December 2021
මෙරට නිෂ්පාදිත ගිනි අවි හතක් අල්ලයි කරදියනාරු කිතුල, පොතාන ප්‍රදේශයේ දී සිදුකරන ලද වැටලීමක දී බලපත්‍ර නොමැතිව මෙරට නිෂ්පාදිත වෙඩි බෙහෙත් කොටන තුවක්කු 07 ක් හා යකඩ බෝල 350 ක් සමඟ සතුන් මැරීම සඳහා යොදා ගන්නා යකඩ මදු 05 අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය කියයි. 15 December 2021
ශ්‍රී පාද වන්දනාව ප්‍රකාශයට පත් කරමින් ගැසට් නිවේදනයක් ශ්‍රීපාද වන්දනා සමය ක්‍රියාත්මක වන කාලය සම්බන්ධයෙන් රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය විසින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබීය. 15 December 2021
මැති සබේ පිරිසක් රට පෝලිමේ:තව පිරිසක් නුවරඑළි යන්න වෙන් කරති මැති ඇමැතිවරුන් 60 කට ආසන්න සංඛ්‍යාවක් වර්ෂ අවසාන නිවාඩුව ගත කිරීම සඳහා විදේශ ගතවීමට සූදානම් වෙමින් සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. 15 December 2021
මුදල් ඇමති ඩුබායි යයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද අලුයම ඩුබායි බලා පිටත්ව ගිය බව කටුනායක ගුවන්තොටුපොළ ආරංචි මාර්ග කියයි. 15 December 2021
ගිනි අවි,උණ්ඩ සමග අයෙක් මාට්ටු සමන්තුරෙයි කාරතිව් 2 ප්රදේශයේදීයි මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක් , උණ්ඩ 16ක්, මැගසින් දකක් සමග සැකකරුවක් අත්අඩංගුවට ගත් බව සමන්තුරේ පොලිසිය කියයි . 15 December 2021
මීරිගමදී ලොරියක් දුම්රියක ගැටේ: දුම්රිය ධාවනයට බාධා - වීඩියෝ මීරිගම දිවුලපිටිය මාර්ගයේ දුම්රිය හරස් මාර්ගයේදී අද( 15)අලුයම සිමෙන්ති නිෂ්පාදනය ට යොදා ගන්නා අමුද්‍රව්‍ය පැටවූ ටිපර් රියක් දුම්රියක ගැටීමෙන් සිදු වූ අනතුරක් හේතුවෙන් දෙපැයක පමණ වේලාවක් දුම්රිය ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇන හිටි අතර රියදුරන් දෙදෙනා ද සුළු තුවාල ලබාඇති බව මිරිගම පොලිසිය කියයි. 15 December 2021
අධිවේගයේ අනතුරින් දෙකක් මරුට:තුනකට තුවාල කතරගම සිට බණ්ඩාරගම දෙසට අධිවේගි මාර්ගයේ ධාවනය වූ මෝටර් රථයක් අද අළුයම 1.30 ට පමණ කිලෝ මිටර් 18 .2 දෙකේදී ( මිල්ලනිය ) පෙරළී යාමෙන් පියකු සහ දියණියක මිය ගොස් ඇතැයි දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය කියයි. 15 December 2021
සිසිර මෙන්ඩිස් සාක්කිකාර භාවයෙන් ඉවත් කරයි ජාතික බුද්ධි ප්‍රධානීව සිටි සිසිර මෙන්ඩිස් මහතාගෙන් සාක්කි විමසිමට මත්තෙන් ඔහු උසාවියේ සාක්කි දිමට තරම් සුදුසු කායික හා මානසික මට්ටමක සිටී ද යන්න පරීක්ෂා කොට අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට නියම කරන්නැයි කළ ඉල්ලීම ඉවත දැමූ ත්‍රිපුද්ල විනිසුරු මඩුල්ල සිසිර මෙන්ඩිස් මහතා පැමිණිල්ලේ සාක්කිකරුවකු ලෙස කඳවනවාද නැද්ද අධිකරණයට දැනුම් දෙන ලෙස නීතිපතිවරයාට නියෝග කළේය. 15 December 2021
මානව හිමිකම් කොමිසමේ නව සභාපතිනී රෝහිණී මාරසිංහ ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය ලෙස විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියක වන රෝහිණී මාරසිංහ මහත්මිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කරනු ලැබ සිටින්නීය. 14 December 2021
දමාම් ගිය ගුවන් යානය කාර්මික දෝෂයක් නිසා යළි කටුනායකට කටුනායක ගුවන් තොටුපළෙන් සෞදි අරාබියේ දමාම් බලා අද (14) සවස පිටත්වූ ශ්රීි ලන්කන් ගුවන් යානයක හයිඩ්රොාලික් පද්ධතියේ බිද වැටීමක් හේතුවෙන් , එම ගුවන් යානය පැය 02 යි විනාඩි 10 ක පසු යළිත් කටුනායක ගුවන් තොටුපළ වෙත පියාසර කිරීමට එම ගුවන් යානයේ නියමුවා පියවර ගත්තේය. 14 December 2021
නැනෝ තාක්ෂණයෙන් අලුත් පොහොරක් මෙරට නිෂ්පාදනය කරන පොස්පේට් පොහොරවල අගය වැඩි කර පොස්පේට් පොටෑසියම් හා නයිට්රජන් අඩංගු නව පොහොර ප්‍රභේදයක් හඳුන්වා දීමට ශ්‍රි ලංකාවේ නැනෝ තාක්ෂණ ආයතනය ඉදිරිපත්ව සිටින බව කෘෂිකර්ම අමාත්‍යාංශය පැවසීය. 14 December 2021
‘‘ජනවරමට පටහැනිව ආණ්ඩුවට යන්න බෑ‘‘ ඇමති මණ්ඩලයටත් කොළේ වසා යුගදනවි බලාගාරයේ කොටස් සියයට හතළිහක් පමණක් නොව එල්.එන්.ජී බලාගාරවල ඒකාධිකාරය ඇමරිකා සමාගමකට දෙනවා නම් එය ජනවරමට පටහැනියි යැයි කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය . 14 December 2021
කාබනික පොහොර වෙනුවෙන් චීන සමාගමට ඩොලර් මිලියන 6.7ක් අහිතකර බැක්ටීරියා අන්තර්ගත බවට පරීක්ෂණවලින් තහවුරු වීමෙන් පසු ශ්‍රී ලංකාව විසින් ප්‍රතික්ෂේප කෙරුණු චීන පොහොර නැව වෙනුවෙන් චීන කාබනික පොහොර සමාගමට ඩොලර් මිලියන 6.7 ක මුදලක් ගෙවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 14 December 2021
ඩෙංගු පාලනයට අලුත් වැඩ පිළිවෙළක් ඉදිරි මෝසම් වැසි තත්වය සමඟ ඩෙංගු ව්‍යාප්තිය ඉහළ යා හැකි බැවින් එය පාලනය කිරීම සඳහා අමාත්‍යාංශ හරහා ඒකාබද්ධ ජාතික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ. 14 December 2021
මහබැංකු අධිපතිගේ ගැසට්ටුවට එරෙහිව නීතීඥ සංගමයෙන් පෙත්සමක් බැංකු ගිණුම් හරහා මෙරටට ලැබෙන විදේශ මුදල් ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කිරීම අනිවාර්ය කරමින් ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා විසින් නිකුත් කර ඇති අතිවිශේෂ ගැසට් නිවේදනය බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා නීතීඥ සංගමය අභියාචනාධිකරණය හමුවේ අද (14) රිට් පෙත්සමක් ගොනු කරනු ලැබ ඇත. 14 December 2021
'ලෙනෝඩ් ධූමකේතුව' ශ්‍රී ලංකාවට පෙනෙන හැටි මේ දිනවල පෘථිවියට දිස්වන ලෙනෝඩ් ධූමකේතුව (සී 2021 ඒ 1) ලබන 18 වැනිදායින් පසු ශ්‍රී ලාංකිකයන්ට පියවි ඇසින් දැකගැනීමට හැකිවනු ඇතැයි කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසීය. 14 December 2021
'රාජ්‍ය නිලධාරීන්ට යතුරුපැදි ඉල්ලයි' රාජ්‍ය නිලධාරීන්ට ලබන වසරේ (2022) යතුරුපැදි ලබාදීමට අයවැයෙන් කළ යෝජනාව වාහාම ක්‍රියාත්මක කරන ලෙස සංවර්ධන නිලධාරීන්ගේ සංගමය ලිපියක් ඔස්සේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ. 14 December 2021
සිලින්ඩරයේ ගෑස් සංයුතිය කියන්න උසාවියෙන් සමාගමට කල් දෙයි ගෘහස්ත ගෑස් සිලින්ඩරයක අඩංගු කළ හැකි සංයුතිය කුමක්ද යන්න සහ එම සංයුතිය අදාළ සිලින්ඩරයේ ප්‍රදර්ශනය කිරීමේ හැකියාව පිළිබඳව දැනුම් දීමට හෙට (14) වන තෙක් ලිට්රෝ ගෑස් සමාගමට කල් ලබා දීමට අභියාචනාධිකරණය අද (14) තීන්දු කළේය. 14 December 2021
ලක්ෂ 40 ක හෙරොයින් සමඟ තිදෙනකු මාට්ටු හෙරොයින් මත්කුඩු තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු හා සැකකාරියක් මෝටර් රථයක් සමග අද (14) දහවල් අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාශ දුෂණ මර්ධන ඒකකය පවසයි. 14 December 2021
මිනිත්තු 20 කින් ’ඔමික්‍රෝන්’ සොයන්න පරීක්ෂණයක් අණුක රෝග විනිශ්චය ක්‍රමවේදයක් හරහා මිනිත්තු 20 ක් ඇතුළත ’ඔමික්‍රෝන් ප්‍රභේදය හඳුනා ගැනීමේ වෛද්‍ය පරීක්ෂණයක් හඳුන්වා දීමට කොරියානු පර්යේෂකයෝ පිරිසක් සමත් වී සිටිති. 14 December 2021
‘‘ආරක්ෂක මණ්ඩලයට හිටපු අගමැති එනවාට හිටපු ජනපති කැමැත්තක් දැක්වුවේ නෑ‘‘ 2018 දෙසැම්බර් 20 වැනිදායින් පසු පැවැත්වු ආරක්ෂක මණ්ඩල රැස්වීම්වලට තමා හෝ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කැඳවුයේ නැතැයි ත්‍රි පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පැවසු හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා මේ පිළිබඳව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාගෙන් විමසු විට ආරක්ෂක මණ්ඩල රැස්වීම්වලට අප කැඳවීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාගේ කැමැත්තක් නොමැති බව දැනුම් දුන්නේ යැයිද පැවසීය. 14 December 2021
‘‘අමතක කළ වේදනාත්මක මතකයක් යළි මතක් කරන්න එපා‘‘- විනිසුරු මඩුල්ල කටුවාපිටිය ශාන්ත සෙබස්කතියන් මුනිදුන්ගේ දේවස්ථානයේ පාස්කුදා දේව මෙහෙය සිදුකරන අවස්ථාවේ එකවරම විශාල ශබ්දයක් සමඟ මුළු දේවස්ථානයම දුමෙන් වැසී ගිය බව පැවසු ප්‍රහාරය සිදු වූ අවස්ථාවේ දේව මෙහෙය පවත්වමින් සිටි ඇන්ටන් සුදර්ශන සමීර රොද්‍රිගු පියතුමා දැඩි හැඟුම්බරවීම හේතූවෙන් එම ප්‍රශ්නවලට පිළිතුරු දීමට නොහැකි විය. 14 December 2021
'පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීම ගැටලු සහගතයි' සාමකාමී වාතාවරණයක් පවතින අවස්ථාවක පාර්ලිමේන්තුවේ සැසිවාරය අවසන් කිරීම ගැටළු සහගත බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවැසීය. 14 December 2021
දුම්රිය ස්ථානාධිපතිවරු සාමාන්‍යාධිකාරීගේ සාකච්ඡාව වර්ජනය කරති දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා වර්ජනයක නිතරව සිටින දුම්රිය ස්ථානාධිපති සංගමයට ලබාදුන් සාකච්ඡා අවස්ථාව වර්ජනය කළ බව එම සංගමයේ නිලධාරියෙක් පැවසීය. 14 December 2021
තරුණ සේවා සමාගමට විදේශ රැකියා 15,000 ක් තරුණ සේවා සමාගම හරහා ශ්‍රී ලංකාවට ප්‍රධාන රටකින් විදේශ රැකියා අවස්ථා 15,000 ක් ලැබී ඇති බව ජාතික තරුණ සේවා සභාවේ සභාපති සහ අධ්යක්ෂ ජනරාල් දමිත වික්‍රමසිංහ මහතා පැවසීය. 14 December 2021
'බෝග වර්ග හතක බීජ ආනයනය සීමා කරයි' මෙරටදී නිෂ්පාදනය කළ හැකි බෝග වර්ග හතක බීජ ලබන වසරේදී ආනයනය කිරීම සීමා කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. 14 December 2021
කිරිපිටි ආනයනය අත්හිටුවයි ? කිරිපිටි ආනයනය අත්හිටුවීමට සිදුවනු ඇති බව ශ්‍රී ලංකාවේ ප්‍රධාන කිරිපිටි ආනයනික සමාගම කළමනාකාර අධ්යක්ෂවරයෙක් ‘ලංකාදීප’යට පැවසීය. 14 December 2021
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026