IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ඉවත් කරන්නැයි ඉල්ලයි

(අජන්ත කුමාර අගලකඩ)

මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා එම ධුරයෙන් ඉවත්කරන්නැයි මන්ත්‍රීවරුන් පිරිසක් පෙරේදා (04) පැවති ආණ්ඩු පක්ෂ රැස්වීමේදී ඉල්ලීමක් කර ඇත.

මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපතිවරයා මාධ්‍ය හමුවට පැමිණ කරන ජනතාව නොමග යවන ප්‍රකාශ වලින් ආණ්ඩුවද අපහසුතාවට පත්වන බව එම මන්ත්‍රීවරුන් පෙන්වා දී ඇත.

එබැවින් ඔහු වහාම ඉවත් කිරීමට පියවර ගන්නැයි මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාගෙන් සහ අගමැතිවරයාගෙන් ඉල්ලා ඇත

ඊට පිළිතුරු දී ඇති අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 113කගේ අත්සන් සහිත ලිපියක් භාර දෙන්නේ නම් ඔහු ඉවත් කිරීමට පියවර ගත හැකි බව සඳහන් කර ඇත.

 



අදහස් (4)

මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ඉවත් කරන්නැයි ඉල්ලයි

පුරවැසියා... Tuesday, 05 July 2022 10:15 PM

මොහු රටේ ජනතාව තවත් පීඩනයට ලක් කරන බවක් පෙනෙන්නට ඇත. තවද මුසාබස් දොඩමින් ජනතාව පිට තවතවත් බර පටවමින් රජය එපා කිරීමේ කටයුත්තක නිරතව සිටිනවාද? ඉවත් කිරීම මැනවි...

:       0       0

චන්දන Wednesday, 06 July 2022 08:02 AM

ඒක නම් හරි... එයත් නිකම්ම මාධ්‍ය ප්‍රකාශකයකු විතරයි. වෙන වැඩක් නැහැ.

:       0       1

Deepal Nirosh Wednesday, 06 July 2022 10:51 AM

කවුරු හරි නිලධාරියෙක් කෙළින් වැඩ කළොත් ඉරණම මේක ද? ගරු අගමැතිතුමනි ඔන්න එහොම සෘජු තීරණ ගන්න. ඒ විතරක් මදි. ජනාධිපතිතුමාටත් ටිකක් පුරුදු කරල ගමු. එහෙම කළොත් පොඩි සහනයක් රටට දැනේවි.

:       2       1

Nandana Wednesday, 06 July 2022 12:39 PM

පින් පඩි කාරයෙක්..!

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 9 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 116 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 915 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site