IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


කාර්යාල දුම්රියන් 26ක් ධාවනය නොවෙයි

(මහින්ද නිශ්ශංක)

සියලු කාර්යාල දුම්රියන් අද දිනයේ ධාවනය කළ නොහැකි බව නියෝජය දුම්රිය සාමාන්‍යාධිකාරි ගාමිණි සෙනෙවිරත්න මහතා පවසයි.

ඉන්ධන අර්බුදය නිසා සේවකයන්ට සේවයට වාර්තා කිරීමෙදී දැඩි ගැටළුකාරි  තත්තවයක් මතු වීම නිසා  මෙම තත්ත්වයට මුහුණදිමට සිදුව ඇතැයි ද ඒ මහතා පවසයි.

ඒ අනුව කාර්යාල දුම්රිය 48කින් ධාවනය කරනුයේ දුම්රිය 22 දෙකක් පමණක් බව ද ඒ මහතා සඳහන් කරයි.

මෙසේ දුම්රියන් අවලංගු වීම හේතුවෙන් මගීන රැසක් අපහසුතාවට පත් විය.

ඒ හේතුවෙන් මගීන් රැසක් දුම්රිය එන්ජිමේ සහ පා පුවරු වල අනාරක්ෂිත ලෙස ගමන් කරන අයුරු දැකගත හැකි විය.

(ඡායාරූප: සුමිත් පොතුපිටිය)



අදහස් (3)

කාර්යාල දුම්රියන් 26ක් ධාවනය නොවෙයි

ayoma Wednesday, 06 July 2022 09:53 AM

මොනවා නැතිවුණත් පාර්ලිමේන්තුවේ ඉන්න අයට කිසි අඩුවක් නෑ නේද?

:       0       27

chanThursday, 07 July 2022 01:04 PM

හැමදාම ඔය හමට තඩි බාලා වැඩක් නැහැනේ. අපිම නේද අදායම් තිබුණත්, නැතත් පඩි වැඩි කරන්න කිව්වේ. බංකොළොත් වෙනවා කියලා දැනගෙන තව කට්ටිය ගන්න කිව්වේ... අදටත් කතාකරොත් දහස් ගාණක් පුරප්පාඩු තව තියෙනවාලු...

:       0       0

Sunil Wednesday, 06 July 2022 01:50 PM

හරිම ලස්සනයි.. රටේ සෞභාග්‍යය..!

:       1       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 21 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 122 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 926 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site