(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නියෝජනය කරන දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රම කොරෝනා ආසාදිත යයි හදුනා ගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් උසස් නිළධාරියෙක් පැවසීය.
ශ්‍රීලංකා සංචිතයේ සෙසු කිසිදු ක්‍රීඩකයෙකු කොරෝනා ආසාදිත බව තහවුරු වී නොමැති බවද එම නිලධාරියා වැඩිදුරටත් කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුනිත් වෙල්ලගේට අවස්ථාව