IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


ලිට්‍රෝ ගෑස් නෞකාව ප්‍රමාදයිලු

(යොහාන් භාසුර)

ලිට්‍රෝ ගෑස් සමාගම ආනයනය කළ ගෑස් මෙට්‍රික්ටොන් 3,700 ක් ඇතුළත් ෙහට 6 සහ 8 දෙදින අතර කාලයේ ශ්‍රී ලංකාවට ළගාවීමට නියමිතව තිබූ ගෑස් නෞකාව ප්‍රමාද වන බව ලිට්‍රෝ සමාගමේ උසස් නිලධාරියෙක් පැවසීය.

කාලගුණ ගැටලුවක් හේතුවෙන් නෞකාව ප්‍රමාද වන බවත් එය මේ මස 9 වැනිදා ළගාවන බව දැනුම්දී ඇති බවත් එම නිලධාරියා කීය.  

 



අදහස් (4)

ලිට්‍රෝ ගෑස් නෞකාව ප්‍රමාදයිලු

Thushari Tuesday, 05 July 2022 02:53 PM

ආ ඕක මොකක්ද මේ දවස්වල හරවාගෙන ඉන්දියාව දෙසට යන එකේ...!!! 

:       0       0

de silva Tuesday, 05 July 2022 03:47 PM

අනිවාර්යයෙන්ම ඕක එන්නේ නැහැ. ඊළඟට කියාවි ඕක කුණාටුවකට අහුවෙලා ඉන්දියාවට ගහගෙන ගිහින් කියලා...

:       0       0

Sam Tuesday, 05 July 2022 03:59 PM

ප්‍රශ්නයක් නෑ.. ඕක ආවත් ක්ලියර් කරගන්න ඩොලර්ස් නැති නිසා ආයේ ප්‍රමාද වුණා කියයි. ඔවුන් කියනවා අපි අහනවා.

:       0       0

ravin Tuesday, 05 July 2022 04:52 PM

ඒකටත් බාලගිරි දෝෂය හැදිලා වගේ..!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 21 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 122 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 926 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site