IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


ආණ්ඩු පක්ෂ රැස්වීමට පිරිස අඩු වේ

(අජන්ත කුමාර අගලකඩ)

කොටුව ජනාධිපති මන්දිරයේ ඊයේ(05) රාත්‍රියේ පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට ආන්ඩුවේ මන්ත්‍රීවරුන්ගෙන් සැලකිය යුතු පිරිසක් සහභාගී නොවූ බව වාර්තා වේ.

ඇතැම් මන්ත්‍රීවරුන් රැස්වීමට සහභාගී නොවන බවට කලින්ම දැනුම් දී තිබුණ ද,ඇතැමුන් එවැනි දැනුම් දීමක් පවා කර නොතිබූ බව දැනගන්නට ඇත.

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම, නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාද ආණ්ඩුපක්ෂ රැස්වීමට සහභාගි වූ බව දැනගන්නට තිබේ .

මේ අතර, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් ඒ ඩී ජගත් කුමාර මහතා ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් දැනුම් දී තිබුනේ කිසිදු පලක් නැති හා කතා මණ්ඩපයකට පමණක් සීමා වූ ආණ්ඩු පක්ෂ රැස්වීමට තමා සහභාගී නොවන බවය.

 



අදහස් (2)

ආණ්ඩු පක්ෂ රැස්වීමට පිරිස අඩු වේ

aravinda monarawila Tuesday, 05 July 2022 08:23 AM

කට්ටිය තෙල් පෝලිමේද?

:       0       0

de silva Tuesday, 05 July 2022 11:04 AM

ඕවට ගිහින් පස්සේ ගුටිකන්න කවුද කැමැති? දැන් කට්ටියම ටිකෙන් ටික වෙනස් වන බව පෙනෙනවා..!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 27 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 127 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 932 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site