නැගෙනහිර යුක්රේනයේ පිපිරීම් තුනක් නැගෙනහිර යුක්රේනයේ රුසියානු හිතවාදී කැරලිකරුවන් පාලනය කරන නගර දෙකක පිපිරීම් තුනක් වාර්තාවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 19 February 2022
පළාත් කීපයකට අද තද වැසි උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත්, මාතලේ දිස්ත්‍රික්කයේත් අද (19) විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 19 February 2022
‘‘සිංහල ගොවිතැන‘‘ කෘතිය ජනපතිට මැදඋයන්ගොඩ විමලකීර්ති හිමියන් රචිත, මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන් නැවත මුද්‍රණය කළ “සිංහල ගොවිතැන” කෘතිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද සවස පිළිගැන්වීය. 18 February 2022
යුක්රේන කැරලිකරුවන් හා හමුදා අතර වෙඩි හුවමාරු රුසියානු හිතවාදී කැරලිකරුවන් පාලනය කරන යුක්රේනයේ ඩොනෙට්ස්ක්හි පවතින යුද ගැටුම් හේතුවෙන් එහි වැසියන්ට රුසියාවට පලා යන්නැයි එහි පාලක ඩෙනිස් පුෂිලින් ජනතාවගෙන් ඉල්ලා ඇත. 18 February 2022
ඉවත දමන පොල්කට්ටෙන් අගනා අත් ඔරලෝසුවක් පොල් කට්ටෙන් මනරම් අත් ඔරලෝසු නිෂ්පාදනය කරන තරුණයකු අම්බලන්තොට කිවුල මිණිඇතිලිය ග්‍රාමසේවා වසමෙන් අපට හමු විය. 18 February 2022
ඉන්ධන නෞකා දෙකක් හෙට මෙරටට ඉන්ධන නෞකා දෙකක් හෙට (19) ශ්‍රී ලංකාවට ළගා වන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය. 18 February 2022
ගම්පහ උපකාරක පන්ති පරික්ෂාවට ගම්පහ නගර සභාව සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු එක්ව ගම්පහ නගරයේ සියලුම උපකාරක පන්ති පරීක්ෂාවට ලක් කළහ. 18 February 2022
සනත් නිශාන්තගෙන් නිමල් ලන්සාට තර්ජනාත්මක හඬ පටයක් ග්‍රාමීය හා ප්‍රාදේශීය පානීය ජල සම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා, රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතාට තර්ජනාත්මකව බැණ වදිමින් යොමු කළ හඬපට කිහිපයක් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පළ වී ඇත. 18 February 2022
අද කොවිඩ් ආසාදිතයන් 1,235 ක් කොවිඩ් ආසාදිතයින් තව 1,282 ක් අද (18) හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 18 February 2022
සල්ගාදු රැලියට සජබ කෘත්‍යාධිකාරී මණ්ඩල අනුමැතිය සමගි ජන බලවේගයේ දෙවැනි සංවත්සර සැමරුම් රැලිය අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේ පැවැත්වීම අද (18) කෘත්‍යාධිකාරී මණ්ඩල අනුමැතිය හිමිවිය. 18 February 2022
දයාසිරි තානාපතිවරුන්ටත් බතික් අන්දවන්න යයි විදෙස් රටවල ශ්‍රී ලංකා තානාපතිවරුන් වෙත බතික් ඇඳුම් සහිත ත්‍යාග මංජුසාවක් ලබාදීමට බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පියවර ගෙන ඇත. 18 February 2022
රසායනික යොදා පළතුරු ඉදවීම ගැන සොයන්න කමිටුවක් රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් පළතුරු ඉදවීමෙන් පාරිභෝගිකයාගේ සෞඛ්‍යයට විය හැකි ප්‍රතිවිපාක සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කිරීමට පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා කමිටුවක් පත්කර තිබේ. 18 February 2022
අකිල එල්ලාවලටත් කොරෝනා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල එල්ලාවල මහතාටද කොවිඩ් ආසාදනයවී ඇත. 18 February 2022
‘යාල්දේවී’යට සවිකළ එන්ජින් දෙකක් කොළඹදීම කැඩෙයි දුම්රිය දෙපාර්තමේන්තුව ඉන්දියාවෙන් ආනයනය කළ ‘එම් 11’ පංතියේ එංජින් දෙකක් කොළඹ නගර සීමාව තුළ දුම්රිය ස්ථාන දෙකකදී දෝෂයන්ට ලක්වීමෙන් ‘යාල්දේවී’ දුම්රිය පැය තුනකට ආසන්න කාලයක් අද (18) ප්‍රමාද වී පිටත්ව ගොස් තිබේ. 18 February 2022
කොවිඩ් මරණ 23 ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 23 දෙනකු ඊයේ (17) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (18) තහවුරු කළේය. 18 February 2022
රාජ්‍ය අමාත්‍යාංශ දෙකකට නව ලේකම්වරු රාජ්‍ය අමාත්‍යාංශ සඳහා නව ලේකම්වරු දෙදෙනෙක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද පත්කරනු ලැබූහ. 18 February 2022
ශ්‍රී ලංකාවේ නව ඇමෙරිකානු තානාපතිනිය වැඩ භාර ගැනීමට මෙරටට ශ්‍රී ලංකාවේ නව ඇමෙරිකානු තානාපතිනිය ලෙස පත් වීමට නියමිත ජුලී ජේ.චන්ග් (Julie.J.Chung) මහත්මිය අදාළ තනතුරෙහි වැඩ භාර ගැනීම සදහා ශ්‍රී ලංකාවට අද (18) සවස පැමිණියාය. 18 February 2022
කජු සංස්ථාවෙන් ’’කජු පුහුලන් වයින්’’ කජු පුහුලන්වලින් වයින් නිෂ්පාදනය කිරීමට පියවර ගෙන ඇතැයි කජු සංස්ථාවේ සභාපතිනී නීතිඥ සාරංගා රත්නායක මහත්මිය පැවසුවාය. 18 February 2022
ශානිගෙන් පෙත්සමක් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව බුද්ධි අංශ වාර්තා අනුව පියවර නොගැනීම ඇතුළු චෝදනා ගණනාවක් ඉදිරිපත් කරමින් රහස් පොලීසිය කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කොට ඇති බී වාර්තාව මත පදනම්ව තමන්ව අත්අඩංගුවට ගැනීම වළකාලන අතුරු නියෝගයක් 18 February 2022
චමුදිතට ආරක්ෂාව ලබා දෙන්නැයි නියෝගයක් මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාට විධිමත් ආරක්ෂාවක් ලබා දෙන්නැයි ලෙස කැස්බෑව මහේස්ත්‍රාත් රුවන් දිකා වීරසිංහ මහත්මිය වින්දිතයන් ආරක්ෂා කිරීම සඳහා වු විශේෂ කොට්ඨාසයට අද නියෝග කළාය 18 February 2022
අද සිට පැයයි විනාඩි 45 ක විදුලි කප්පාදුවක් ජාතික විදුලි පද්ධතියේ ධාරිතාවේ ඌනතාව හේතුවෙන් අද (18) පස්වරුවේ සිට දිවයින පුරා පැයයි විනාඩි 45 ක් කාලයක් අවස්ථා දෙකකදී විදුලිය විසන්ධි කරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය. 18 February 2022
‘මම අමාත්‍යාංශයට නැවත යන්නේ නෑ‘ අමාත්‍යාංශයට යළි යෑමට බලාපොරොත්තුවක් නැතැයි ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා පැවසීය. 18 February 2022
රන් කරඬුව සොරගත් අය හඳුනාගන්න සහය ඉල්ලයි රඹුක්කන පොලිස් වසමේ දැලිවල කොටවෙහෙර රජමහා විහාරස්ථානයේ ධාතු මන්දිරයේ තිබු පුරාවිද්‍යා වටිනාකමකින් යුත් රන් කරඩු සොරකම් කිරීම සම්බන්ධයෙන් හෝ සැකකරුවන් සම්බන්ධයෙන් නිවැරදි තොරතුරක් ලබා දෙන පුද්ගලයකුට රුපියල් ලක්ෂ 25 ක ත්‍යාග මුදලක් ලබා දීමට පොලිස්පතිවරයා පියවර ගෙන ඇත 18 February 2022
ඉන්ධන බදු ඉවත්කරන්නැයි ඉල්ලයි ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල ඉහළ යෑමත් සමඟ ලංකා ඛනිජ තෙල් සංස්ථාව ලබමින් සිටින දැවැන්ත පාඩුව අවම කර ගැනීම සඳහා ඉන්ධන මත පනවා ඇති බදු ඉවත්කරන ලෙස මුදල් අමත්‍යවරයාගෙන් අද (18) ඉල්ලා සිටි බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය. 18 February 2022
හොරොයින් සමඟ කාන්තාවන් දෙදෙනෙකු නාකොටික් දැලේ රුපියල් ලක්ෂ 4 ට අධික වටිනා හොරොයින් තොගයක් සහ හෙරොයින් ජාවාරමෙන් උපයාගත් බව කියන් රුපියල් ලක්ෂ 17 ට අධික මුදලක් සමග සැකකාරිකාරියන් දෙදෙනකු සේදවත්ත සහ හේනමුල්ල යන ප්‍රදේශයේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගනු ලැබීය. 18 February 2022
තවත් පනත් 5කට කතානායකවරයාගේ සහතිකය පාර්ලිමේන්තුවේදී පසුගියදා සම්මතවූ තවත් පනත් කෙටුම්පත් පහකට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ(17) සිය සහතිකය සටහන් කළේය. 18 February 2022
හිටපු මන්ත්‍රීවරුන් 5කට ශෝකය පළ කෙරෙන විවාදයක් 25 වැනිදා අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පස් දෙනකු වෙනුවෙන් ශෝකය පළකිරීමේ විවාදයක් පාර්ලිමේන්තුවේදී ලබන 25 වැනිදා සිකුරාදා පැවැත්වීමට නියමිතය. 18 February 2022
ජනපති සුනිත්‍ය බල අධිකාරියේ නිරීක්ෂණ චාරිකාවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ නිරීක්ෂණ චාරිකාවක අද පෙරවරුවේ නිරතවිය. 18 February 2022
පූජිත ජයසුන්දරත් නිදොස් කොට නිදහස් පාස්කු ඉරිදා එල්ල වූ බෝම්බ ප්‍රහාරය වළක්වා ගැනීමට ක්‍රියා නොකළැයි චෝදනා ලැබ සිට හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර මහතා නිදොස් කොට නිදහස් කිරීමට ත්‍රිපුද්ල මහධිකරණ විනිසුරු මඩුල්ල අද තීරණය කළේය. 18 February 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026