(රංජිත් රාජපක්ෂ)
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට කඩින් කඩ ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ලක්ෂපාන සහ කැනියොන් ජලාශවල වාන් දොරටු අද අලුයම සිට විවෘත කර ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසිය.
ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු තුනක් , කැනියොන් ජලාශයේ එක් වාන් දොරටුවක් අගල් තුන බැගින් විවෘත කර ඇති බවයි සහකාර අධ්‍යක්ෂකවරයා කියා සිටියේ.
කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශද පවතින වර්ෂාවත් සමග පිටාර මට්ටමට ආසන්න වි ඇති බවත්, එම ජලාශවල ජල මට්ටම ඉහල යාමත් සමග කැනියොන් , ලක්ෂපාන , නව ලක්ෂපාන , පොල්පිටිය සහ විමලසුරෙන්ද්‍ර යන ජල විදුලි බලාගාරවල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවෙන් සිදු කරන බව එම ජල විදුලි බලාගාර ඉංජිනේරුවරු පවසති.
ඩෙවොන් දිය ඇල්ල
සෙන් කෙලෙයාර් දිය ඇල්ල
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප්රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
සේලය ඇතුළෙන් කොමලිගේ මුහුණ පෙනෙන්නේ
සමිත අලුත්ගමගේ. Tuesday, 06 September 2022 12:59 PM
" සේලය හැඳ සිටි කොමලිගෙ මුහුණ පෙනෙන්නේ ... සුදට සුදේ කඳු මුදුනෙන් කඩා වැටෙන්නේ ... සොබා දහමෙ සිරි අසිරිය අපට කියන්නේ ... කලා ඇසින් බලනා විට කවි ලියැවෙන්නේ ... "