(යොහාන් භාසුර)

විදුලි කප්පාදුව හෙට (6) සිට පැයක් දක්වා අඩුකළ බවත් එම විදුලි කප්පාදුව මේ මස 9 වැනිදා දක්වා ක්‍රියාත්මක වන බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (5) පස්වරුවේ පැවසීය.  

ඒ අනුව ‘ඒ’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප 20 ට පස්වරු 6.00 සිට රාත්‍රී 9.00 දක්වා විදුලිය කප්පාදු ක්‍රියාත්මක වන බවත් ජනක රත්නායක මහතා වැඩි දුරටත් සඳහන් කළේය.