IMG-LOGO

ආපදාවට පත් ජනතාවට සහන සලසන්න අගමැතිගෙන් උපදෙස්

 

(ඩයනා උදයංගනී)

රට තුළ පවතින අධික වර්ෂාව හේතුවෙන් පීඩාවට පත් ජනතාවට වහාම සහන සලසන ලෙස රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් දී ඇත.

එමෙන්ම ඇතිවිය හැකි ආපදා තත්වයන්ට මුහුණදීම සඳහා පූර්ව සූදානම් ඇතිව කටයුතු කරන්නැයි ද අග්‍රාමාත්‍යවරයා රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත්පාලන අමාත්‍යංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ මහතාට සහ , දිවයිනේ සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත උපදෙස් නිකුත් කර තිබේ. 



අදහස් (2)

ආපදාවට පත් ජනතාවට සහන සලසන්න අගමැතිගෙන් උපදෙස්

Achini Tuesday, 06 September 2022 05:43 PM

රටට කිසිම වැඩක් නොකරපු, හොරුන්ව රකින්න බොරුවට කෑ ගහපු කෙනෙක්... පින් අගමැති...

:       0       1

SanthuTuesday, 06 September 2022 07:36 PM

දෙයක් පිනට ලැබෙන්නත් පින්කරලා තියෙන්න ඕනෑ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 435 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 611 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 249 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site