(රංජන් කස්තුරි)
අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2021 විභාගයේ සෞන්දර්ය විෂයන්ට අදාල ප්‍රායෝගික පරීක්ෂණ මෙම මස 20 වැනි දා ආරම්භ කෙරෙන බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන මහතා පවසයි.
එම ප්‍රායෝගික පරික්ෂණ මෙම මස 15 වැනි දින ආරම්භ කිරීමට නියමිතව තිබුණද නොවැළැක්විය හැකි හේතුවක් නිසා එය කල්දැමීමට සිදු වූ බව ද ධර්මසේන මහතා කියයි.
එම විභාගයේ ඇගයීම් කටයුතු මේ වන විට අවසන් අදියරේ තිබෙන බව ද විභාග කොමසාරිස්වරයා කියයි.
සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට තවත් මාස දෙකක් පමණ කාලයක් ගත වුනු ඇතැයි ද ධර්මසේන මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශීය විෂය නිර්දේශ ඉගෙනගෙන උසස්පෙල හදාරන විට ජාත්‍යන්තර විෂය නිර්දේශය කරපු අය විශ්ව විද්‍යාලවලටක් ගිහින් ඉවරයි. හැමදේටම වර්ජන කරන වෘතිය සමිති මේ ගැන වචනයක් කථා කරන්නෙ නැහැ. රජය සහ මැති ඇමතිල කොහොමත් ළමයි ඉගෙන ගන්න එකට කැමති නැහැනෙ