වන අලි එලවන්න වසරකට මිලියන 2800 ක් වැයවෙයි වන අලින් පලවා හැරීම සඳහා අවශ්‍ය අලි වෙඩි සඳහා වාර්ෂිකව රජයට වැය කිරීමට සිදුව ඇති මුදල රුපියල් මිලියන 2800ක් බව වනජීවී දෙපාර්තමේන්තුව පවසයි. 28 September 2022
කජීමාවත්ත ගින්නෙන් නිවාස අසූවකට හානි තොටලග කජීමා වත්ත පැල්පත් නිවාස ආශ්‍රිතව ඊයේ (27) රාත්‍රියේ ඇති වූ ගින්නෙන් පැල්පත් නිවාස 80 ක් සම්පූර්ණයෙන්ම විනාශ වී පවුල් 226 අවතැන්වී ඇතැයි පොලීසිය සඳහන් කරයි. 28 September 2022
’’ආමි සුරංග’’ ගිනි අවියක් සමග අත්අඩංගුවට පිස්තෝලයක් සමග පැදියකින් ගමන් කරමින් සිටි සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන ’’ආමි සුරංග’’ නැමැත්තා සහ ඔහුගේ ගෝලයකු මුල්ලේරියාව වල්පොල ප්‍රදේශයේ දී ඊයේ (27) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව මුල්ලේරියාව පොලිසිය පවසයි. 28 September 2022
අද වැස්ස ගැන කාලගුණය කියූ දේ සබරගමුව පළාතත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 28 September 2022
ඉන්දියාවේ නිදහස දිනය නිව්යෝක් හි සමරයි ඉන්දියාවේ නිදහසේ අභිමානවත් 75 වන වසර සැමරීම වෙනුවෙන් විශේෂ වැඩසටහනක් නිව්යෝක් හි එක්සත් ජාතීන්ගේ 77වන සැසිවාරය අතරතුර දී පැවැත්විණ. 28 September 2022
චීන ජනාධිපති යළි ජනතාව අතරේ හමුදා කුමන්ත්රණයකින් පසු, නිවාස අඩස්සියට පත් කළේ යැයි පැවැසුණු චීන ජනාධිපති ෂී ජින්පින් යළි ජනතාව අතරට ගියේය. ඒ, බෙයිජීං අගනුවර ප්‍රදර්ශනයක් විවෘත කරමින්, ඊට සහභාගී වෙමිනි. 28 September 2022
ඉතාලි අගමැති ධුරයට කාන්තාවක් සති අන්තයේ පැවැත් වුණු ඉතාලි මහ මැතිවරණයෙන්, දක්ෂිණාංශික දේශපාලන සන්ධානයට විශිෂ්ට ජයක් හිමිවුණු අතර, එම සන්ධානයට නායකත්වය දුන් ‘බ්‍රදර්ස් ඔෆ් ඉටැලි’ පක්ෂයේ නායිකා 45 හැවිරිදි ජියෝර්ජියා මොලෝනීට ඉතාලි අග්‍රාමාත්‍ය ධුරය හිමිවෙයි. 28 September 2022
සින්ඩි මැකේන් - ජුලී චන්ග් දළදා සමිඳු වැද පුතා ගනිති රෝමයේ එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන සඳහා තානාපති සින්ඩි මැකේන් මහත්මිය අද (27) ලෝක සංචාරක දිනයේදී දළදා සමිඳු වැඳ පුදා ගැනීමට පැමිණියාය. 27 September 2022
ගින්නෙන් විපතට පත් සැමට කඩිනමින් සහන දෙන්න තොට ලඟ කජීමාවත්ත මහල් නිවාසයේ ඇති වූ ගින්නෙන් විපතට පත් වූවන්ට අවශ්‍ය සියලු සහන සලසන ලෙසත්, ගින්න මැඩ පැවැත්වීමටත් කඩිනම් පියවර ගන්නා ලෙසත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාට දැනුම් දී තිබේ. 27 September 2022
ව්‍යාපාරිකයාගේ ගෙට පැන කෝටි 2 ක රන්බඩු-විදෙස් මුදල් සොරාගෙන පිළියන්දල මකුලුදූව කෝටිපති ව්‍යාපාරික නිවසකින් අද (27) දහවල් රුපියල් කෝටි දෙකකට අධික වටිනා වටිනාකම රන් භාණ්ඩ සහ විදේශ මුදල් තොගයක් සොරාගෙන ගොස් ඇතැයි පිළියන්දල පොලිසිය කියයි 27 September 2022
කජීමාවත්ත නිවාස සංකීර්ණයේ ගින්නක් කොළඹ, තොටළඟ කජීමාවත්ත මහල් නිවාස සංකීර්ණයේ විශාල ගින්නක් අද (27) පස්වරුවේ හටගත් බවත් ගින්න නිවීමට ගිනිනිවන හමුවා ඇතුළු ආරක්ෂක අංශ කටයුතු කරමින් සිටින බවත් පොලිසිය පැවසීය. 27 September 2022
පාඩු ලැබීමෙන් හෝටල්- සංචාරක නිකේතන දහදාහක් වැහිලා ආහාර ද්‍රව්‍ය ඇතුළු විවිධ භාණ්ඩ මිල අහස උසට ඉහළ යෑමෙන් පාඩු ලැබීම නිසා රටපුරා තරු මට්ටමේ හෝටල් ,විලා , ගෙස්ට් හවුස් ඇතුළු සංචාරක නිකේතන දස දහසකට වැඩි සංඛ්‍යාවක් සම්පූර්ණයෙන්ම වැසී ගොස් ඇතැයි ශ්‍රී ලංකා හෝටල් හිමියන්ගේ සංගමයේ උප සභාපති සහ කෑගලු දිස්ත්‍රික් හෝටල් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන සංවිධායක ප්‍රියන්ත තිලකරත්න මහතා පැවසීය. 27 September 2022
අලුත් චක්‍රලේඛයට පිටින් සමාජ මාධ්‍යවලට කට ඇරියොත් නිලධාරීන්ට වැඩ වරදී රජයේ නිලධාරීන් සමාජ මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ කිරීමේදී අනුගමනය කළ යුතු පිළිවෙත් සඳහන් කරමින් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් එම්.එම්.පී.කේ මායාදුන්නෙ මහතාගේ අත්සනින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. 27 September 2022
රාජ්‍ය මූල්‍ය කළමණාකරණ බලය තියෙන්නේ පාර් ලිෙම්න්තුවට ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව රාජ්‍ය මූල්‍ය කළමණාකරණය කිරීමේ පූර්ණ බලය ඇත්තේ පාර්ලිමේන්තුවට බවත් ඒ පිළිබදව මැදිහත් වීමට ශ්‍රේෂ්ඨාධිකරණයට අධිකරණය බලයක් නොමැති බවත් නිතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේදී අද (27) ප්‍රකාශ කළේය. 27 September 2022
රූල් ඇතුළේ අකුරු නොලිව්වැයි ගුරුවරිය දරුවකුට පහරදීලා දිඹුලාගල අධ්‍යාපන කලාපයට අයත් මැදගම්පිටිය ප්‍රාථමික විද්‍යාලයේ තුන්වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන හත් හැවිරිදි දරුවකුට පන්තිභාර ගුරුවරිය රූල් තුළ අකුරු නො ලියූ බව පවසමින් පහර දෙන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම දරුවාගේ පියා වන මංජුල කුමාර රත්නායක මහතා පොලිසියට ළමාරක්ෂක අධිකාරියට සහ අධ්‍යාපන බලධාරීන්ට පැමිණිලි කර ඇත. 27 September 2022
ජනාධිපති ජපන් මිතුරාට සමු දෙයි ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (27) ටෝකියෝ නුවර නිපොන් බුඩොකාන් (Nippon Budokan) හි දී පූර් ණ රාජ්‍ය ගෞරව සහිතව පැවැත්වුණු අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද එම අවස්ථාවට එක් විය. 27 September 2022
බඩල්ගම කඩේකින් සිලින්ඩර් 122 ක් උස්සලා බඩල්ගම ප්‍රදේශයේ පුද්ගලික ආයතනයකින් රුපියල් ලක්ෂ 50 ට ආසන්න වටිනා කාබන් මොනොක්සයිඩ් වායුව සහිත සිලින්ඩර් 122 ක් සොරා ගැනීම සම්බන්ධයෙන් සැකකරුෙවා් තිෙදෙනක් බඩල්ගම පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබූහ. 27 September 2022
සමස්ත දුම්රිය පද්ධතියේම ප්‍රමාදයක් දෙමටගොඩ දුම්රිය අංගනයේ සිදුවූ දුම්රිය අනතුර හේතුවෙන් අද (27) පස්වරුවේ ධාවනය වීමට නියමිත දුම්රිය අංගනයෙන් ඉවත ගැනීමේ ගැටලුවක් මතුවී ඇති බවත් ඒ හේතුවෙන් දුම්රිය ප්‍රමාදයක් ඇති විය හැකි බවත් දුම්රිය දෙපාර්තමේන්තුව උසස් නිළධාරියෙක් පැවසීය. 27 September 2022
’’ආණ්ඩුවට උත්තර දෙන්න ඡන්දයක් පවත්වන්න’’ එළඹෙන මාර්තු මාසයේදී පළාත් පාලන ඡන්දය පවත්වන ලෙසට මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටින බවත්, එවිට ආණ්ඩුවට උත්තර දිය හැකි බවත්, මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ. 27 September 2022
වත්මන් රජය බ්‍රිතාන්‍යයවත් නොකළ ජනතා මර්දනයක් කරනවා වත්මන් රජය වසර 64ක් පැරණි පනතක් හමස් පෙට්ටියෙන් ගෙන පැරණි නීතිය පවා භාවිතා කරමින් බ්‍රිතාන්‍ය රජයවත් නොකල ආකාරයට ජනතාව මර්දනයට කරමින් සිටින බව නිදහස ජනතා සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය. 27 September 2022
පාර්ලිමේන්තුවේ 60 පැනපු අයත් ගෙදර පාර්ලිමේන්තු මහ ලේකම් කාර්ය මණ්ඩලයේ වයස අවුරුදු 60 සම්පූර්ණවූ සාමාජිකයන්ද ලබන දෙසැම්බර් මස 31 වැනි දින විශ්‍රාම ගැන්වීමට රජය තීරණය කර ඇත. 27 September 2022
නියෝජ්‍ය පොලිස්පති රොහාන්ට එරෙහි බී වාර් තාව අසත්‍යයක් බස්නාහිර පළාත අපරාධ බාර සහ බස්නාහිර පළාත උතුර දිසාව නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා වශයෙන් සේවය කරමින් සිටියදී අධිකරණයට අසත්‍ය තොරතුරු ඉදිරිපත් කරමින් රුපියල් ලක්ෂ 75ක මුදලක් සැකකරුවන්ට මුදා හැර දූෂණයක් සිදුකළැයි සදහන් කරමින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කරන ලද බී වාර්තාව අසත්‍ය කරුණු ඇතුළත්වූ එකක් බව කොළඹ අපරාධ කොට්ඨාසය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතාට අද (27) දැනුම් දුන් 27 September 2022
නාගරික සංවර්ධනේ ගෙවල් ඩොලර්වලට අලෙවි කරයි නාගරික සංවර්ධන අධිකාරියට අයත් නිවාස ඩොලර් වලට අලෙවි කිරිමේ රජයේ වැඩපිළිවෙල යටතේ පළමු නිවස ඩුබායි හි රැකියාවේ නියුතු ශ්‍රී ලාංකිකයෙකු අද මිලදී ගත් බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය කියයි. 27 September 2022
පොලිස් අධිකාරීගේ නිවස හොරු කඩලා වාද්දුවේ පදිංචි පොලිස් අධිකාරී වරයෙකුගේ නිවසට අද (27) අලුයම සොරෙකු ඇතුල්වී එහි තිබූ රන් ආභරණ සහ මුදල් තොගයක් සොරකම් කර ඇති බවට ලද පැමිණිල්ලක් අනුව වාද්දූව පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ. 27 September 2022
’’ලංකාවට මූල්‍ය සහාය සැපයීමට සූදානම්’’ ශ්‍රී ලංකාවට වැඩිදුර මූල්‍ය සහාය සැපයීමට ආසියානු සංවර්ධන බැංකුව සූදානම් බව එම බැංකුවේ සභාපති මසට්සුගු අසකාවා මහතා වාර්ෂික රැස්වීමේදී ප්‍රකාශ කළේය. 27 September 2022
රාජ්‍ය ඇමති සනත්ගේ නිවෙස ගිනි තැබූ ප්‍රධාන සකකරුට ඇප රාජ්‍ය ඇමති සනත් නිශාන්ත හා සොහොයුරාගේ නිවාස ගිනි තබා වනසා දැමිමට සම්බන්ධ සිද්ධිෙය් ප්‍රධාන සැකකරුවකු වු හලාවත ජාතික ජන බලවේගය පක්ෂයෙ ප්‍රධාන සංවිධායකවරයා ආරච්චිකට්ටුව පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමේන් පසු හලාවත අංක 2 මහේස්ත්‍රාත් සසිත ද සිල්වා මහතා රුපියල් ලක්ෂ දෙකක ශරිර ඇප මත මුදා හැරිමට නිෙයා්ග ක ෙළ්ය. 27 September 2022
ජනපති අධිආරක්ෂිත කලාප ඉවත් කිරීමට සැරසෙයි කොළඹ නගරයේ විශේෂ මර්මස්ථානයන් කිහිපයක් අධි ආරක්ෂිත කලාප ලෙස නම් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් නිකුත් කළ ගැසට් පත්‍රය බල රහිත කිරීම සඳහා අවශ්‍ය කටයුතු සොයාබලන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නීතිපතිවරයා වෙත උපදෙස් දී ඇතැයි වාර්තා වේ. 27 September 2022
විදේශගත ලාංකිනයන්ගේ පාර්සල් අස්ථානගතවීම්-හානිවීම් ඉහළට විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සහ නේවාසිකයන් ශ්‍රී ලංකාවට එවන සහ පැමිණිමේදී කැටුව නොඑන ගමන්මලු සහ භාණ්ඩ ආනයනය කිරීමේදී භාණ්ඩ අස්ථානගත වීම සහ හානිවීම් පිළිබඳව රේගුවට ලැබෙන පැමිණිලි සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවත් ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවට භාණ්ඩ එවීමේදී ශ්‍රී ලංකා රේගුවේ ලියාපදිංචි ආයතන හරහා පමණක් කළ යුතු බවත් ශ්‍රී ලංකා රේගුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 27 September 2022
ප්‍රංශ තානාපති කතානායක හමුවෙයි ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති එරික් ලැවේටු මහතා සිය සේවය නිමකර නැවත ප්‍රංශයට පිටත්ව යෑම නිමිත්තෙන්කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමු විය. 27 September 2022
කෝටි 02ක රත්‍රං පන්නන් හැදූ ගුවන්තොටුපළ ආරක්ෂකයා අත්අඩංගුවට රුපියල් කෝටි දෙකක් පමණ වටිනා කිලෝ ග්‍රෑම් එකක් බරැති රන් බිස්කට් 08 ක් කටුනායක ගුවන් තොටුපළෙන් පිට කිරීමට රැගෙන ගිය ගුවන් තොටුපළ ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරීවරයෙකු අද (27) දහවල් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ. 27 September 2022
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026