(අංජුල මහික වීරරත්න)
අපනයනය ඉලක්ක කරගත් තරඟකාරී ආර්ථිකයක් බිහිකර ගැනීම සඳහා ත්‍රිවිධ හමුදාවේ ආරක්ෂක කුසලතා සහ උපාය මාර්ගික කුසලතා ප්‍රයෝජනයට ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ශ්‍රීමත් ජොන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ 2022 උපාධි ප්රදානෝත්සවය අමතමින් ජනාධිපතිවරයා මෙි බව කීය.
කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී මෙම උත්සවය පැවැත්විණි.
සන්නද්ධ හමුදාව කෙරෙහි සහ 2030 ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මෙතරම් අවධානයක් යොමු කරන්නේ මන්දැයි ඇතැමුන් ප්‍රශ්න කළ හැකි නමුත් එසේ සිදු නොකළහොත් රටට අනාගතයක් නොමැති බවත් ජනාධිපතිවරයා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ත්‍රිවිධ හමුදාව ජාතික ආරක්ෂාවේ මුලිකත්වය ගෙන ක්‍රියා කලද සංවර්දනයේද කොටස් කරුවන් කරගැනීම වැදගත්වේ .
ඒක හොඳ අදහසක්.
මතකද මේ ගොයියා ඒකාලේ කෑගැහුවා රාජපකෂලා රටේ හමුදාව වෙනෙත් රාජකාරී වල යොදවනවාට විරුද්දව. දැන් මොකද කණපිට ගහලා?
පරන තැටියම නැවත, නිශ්පාදනයට් දැ ගිනි ගනන් විදුලිය ජලය, අපේ මිලට වඩා ආසියානු රටවල අඩුවට තත්ත්වයන් උසස් බාන්ඩ ආනයනය කරයි. අවුරුදු 40 තිස්සේම කොලේ කියවීම පමන නෙද ? කෝ පෙරදා කියවපු කර්මාන්ත පුරවර ? කෝ සන්චාරක පුරවර ? කෝ කෝ කෝ , දැන් වත් තවත් රට විනාස නොකර යන්න, තරුනයන්ට රට බාර දෙන්න, අලුත් අදහස් අලුත් ගමනකට ඉඩ දෙන්න.
හමුදාව දාලා උද්ධමනය පාලනය කිරීම සහ අමුද්‍රව්‍ය මිල අඩුකළ හැකි නම් අපනයන සටන් දිනන්න පුළුවන්...