රුසියන් හමුදා යුක්රේනයේ කෙර්සොන් නගරය අතහැර යෑමත් සමග එම නගරය යළි තමන්ගේ ග්‍රහණයට නතු වුණැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.
මේ වනවිට නගරයේ සෑම තැනකට රුසියන් ධජ වෙනුවට ලෙලදෙන්නේ යුක්රේන ධජ යැයි ජනාධිපති සෙලෙන්ස්කී වැඩි දුරටත් පැහැදිලි කර ඇත.
රුසියන් හමුදා කෙර්සෝන් නගරයන් ඉවත් වීම සිදුවූයේ පසුගිය දින කීපයේය. ඒ, නගරයේ සොල්දාදුවන්ට අවශ්‍ය පහසුකම් ලබා දීම කළ නොහැකි බව පෙන්වා දෙමිනි.
(රොයිටර්)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
කෙර්සොන් නගරය යළි අපේ අතේ
Bamunuarachchi Sunday, 13 November 2022 07:21 AM
අත්හැරලා ගියාම අල්ලගන්න දෙයක් තිබෙනවාද?