පොලිමේ හිටියට වැඩක් නෑ:ගෑස් තොග නෑ ලිට්රෝ ගෑස් සිලින්ඩර් දිනකට 4,000 ක් පමණක් නිකුත් කරන බවත් ලිට්රෝ සමාගම සතුව තොග නොමැති බවත් එම සමාගමේ උසස් නිලධාරියෙක් පැවසීය. 09 May 2022
මහින්ද ගෙදර නොයනු:පිරිසක් අගමැති මැදුරට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සිය තනතුරින් නොයන ලෙස ඉල්ලා විශාල පිරිසක් පා ගමනින් අරලියගහ මන්දිරයට පා ගමනින් පැමිණෙමින් සිටිති. 09 May 2022
පයාගල ගැටුමකින් අයෙක් මරුට: හතරකට තුවාල පයාගල ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලකින් පුද්ගලයෙකු මියගොස් තවත් සිව්දෙනෙකු තුවාල ලබා ඇතැයි පයාගල පොලිසිය පවසයි . 09 May 2022
ප්‍රදේශ රැසකට වැසි දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (9) වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර බොහෝ ප්‍රදේශවල අහස ද වළාකුලින් බරව පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 09 May 2022
යුද අපරාධවලට පුටින් වගකියන්න ඕනෑ යුක්රේනයේ සිදුවන යුද අපරාධවලට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් වගකිව යුතු යැයි කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ චෝදනා කරයි. 09 May 2022
තරුණ නීතිඥ සංගමයෙන් ශ්‍රි ලංකා නීතිඥ සංගමයට ලිපියක් ශ්‍රී ලංකා නීතීඥ සංගමය ජනාධිපතිවරයාට ඉදිරිපත් කර තිබෙන කවර යෝජනාවක් ක්‍රියාත්මක වුව ද එකී සියලු කාරණා ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීමට යටත්ව සිදුවිය යුතු බව තරුණ නීතීඥ සංගමය සඳහන් කරයි. 09 May 2022
ජනපතිට එරෙහි විශ්වාසභංගයේ වැරදි පෙන්නයි සමගි ජන බලවේගය පක්ෂය විසින් ජනාධිපතිවරයාට එරෙහිව ඉදිරිපත් කරනු ලැබූ විශ්වාසභංග යෝජනාව ඒ ආකාරයටම බාරගැනීම කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රතික්ෂේප කර ඇත. 09 May 2022
බලහත්කාරයෙන් ගෑස් ගනී ගෑස් ඉල්ලා ආමර්වීදියේ මාරග හරස් කළ පිරිසක් ගෑස් ප්‍රවාහනය කළ ලොරි රථයකින් ගෑස් සිලින්ඩර් තොගයක් කොල්ල කා ඇති බවට පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇත. 08 May 2022
කාලගුණයෙන් රතු නිවේදනයක් ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සුළි කුණාටුවක් වර්ධනය වී ඇති අතර, එය ඉදිරියේදී නැගෙනහිර මධ්‍යම බෙංගාල බොක්ක දෙසට ගමන් කරමින් චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 08 May 2022
ප්‍රසන්නගේ සිද්ධිය සම්බන්ධයෙන් ලංකා රෝහලේ ප්‍රතිචාරය අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කොළඹ ලංකා රෝහලේ වෛද්‍ය මහාචාර්ය රනිල් ජයවර්ධන මහතා හමුවීමට ගිය අවස්ථාවේ වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් සහ සමාජ මාධ්‍ය වල සැරිසරණ තොරතුරු සම්බන්ධයෙන් එම රෝහල අද නිවේදනයක් නිකුත් කළේය. 08 May 2022
රට හදන්න නම් ක්රමයේ වෙනසක් අවශ්‍යයි ආර්ථික වශයෙන් සුරක්ෂිත කර රට හදන්න නම් පවතින දේශපාලන, ආර්ථික සහ සමාජ ක්‍රම සම්පූර්ණයෙන්ම වෙනස් කළ යුතු බව හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 08 May 2022
විශ්වාසභංගයට හෙට දින දෙයි විශ්වාසභංග යෝජනා විවාදයට ගන්නා දිනය තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී හෙට (9)පෙරවරු 10.00ට පැවැත්වේ. 08 May 2022
සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයනට අත දෙයි සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නගා සිටුවීම සඳහා රුපියල් මිලියන 60 ක මුදලක් ප්රදානය කිරීමට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සහ යුරෝපා සංගමයේ මෙරට නියෝජිත කණ්ඩායම එක්ව තීරණය කර ඇත. 08 May 2022
අලියාට බය වී ලූනු ලොරිය පෙරළී ගිනි ගනී පුත්තලම මී ඔය පාලම ආසන්නයෙදී වල් අලියකු දැක බියට පත්වු ලොරි රථ රියදුරකු ලොරි රථය පාලන කර ගැනිමට නොහැකිව පෙරළි යාමේන් පසු ගිනි ගෙන විනාශ වි ඇති බව පුත්තලම මුලස්ථාන පොලිසිය පවසයි. 08 May 2022
බොරැල්ලේදී පොලිසියට පාට් දැමූ තරුණිය මාට්ටු බොරැල්ල පොලිස් වසමේ මාර්ගයක රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් දෙදෙනකුට අසභ්‍ය වචනයෙන් බැන වදිමින් ඔවුන්ගේ රාජකාරියට බාධා කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම තරුණිය ඇතුලු සිව්දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුූව මහතා පවසයි. 08 May 2022
‘‘රෝගියකු අපහසුතාවයට පත් කළ වෛද්‍යවරයා හීරෝ වෙලා‘‘ මම ප්‍රතිකාර ලබා ගැනීමට ගියේ රෝගියකු ලෙසයි. වෛද්‍යවරයකු ඒ ආකාරයෙන් රොගියකුට සලකාවි යැයි මම කිසිසේත්ම හිතුවෙ නැතැයි මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. 08 May 2022
කුඩු කිලෝ 240 ක් අල්ලයි ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ඒකාබද්ධ මෙහෙයුමකදී ශ්‍රී ලංකාවට නාවික සැතපුම් 630 ක් දකුණු මුහුදු ප්‍රදේශයේදී හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 240 ක් සහ විදේශික පුද්ගලයන් හත්දෙනෙක් අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි. 08 May 2022
හදිසි නීතියට ජී.එම්.ඕ විරුද්ධ වෙයි රටතුළ හදිසි නීතිය ප්‍රකාශයට පත් කරමින් රජය ගත් ප්රජාතන්ත්ර විරෝධී පියවරට දැඩි විරෝධය දක්වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. 08 May 2022
නාවින්න උණුසුම් වෙයි ගෑස් ඉල්ලා නාවින්න හන්දියේ විරෝධාවක නිරත වන පිරිස හා ගම්මුන් අතර දැඩි උණුසුම් කාරී තත්ත්වයක් ඇතිව ඇතැයි පොලිසිය කියයි. 08 May 2022
ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනපති හමුවෙයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය හා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක් කොටුව ජනාධිපති මන්දිරයේදී පැවැත්වෙයි. 08 May 2022
වගාවට යූරියා දෙන වකවානු රාජ්‍ය ඇමැති කියයි වී වගාව සඳහා අවශ්‍ය යූරියා පොහොර මෙම මස අවසන් සතියේ සිට ගොවීන්ට ලබාදීමට සැලසුම් කර ඇතැයි කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා ලංකාදීපයට පැවසීය. 08 May 2022
ගොවියෝ සී සාන්න ඩීසල් ඉල්ලා ඒ 9 මාර්ගය දඹුල්ලෙන් වහති කුඹුරු සී සෑම සඳහා ටැක්ටර්වලට යෙදීම සදහා බුලීවලට ඉන්ධන ලබා දෙන ලෙස ඉල්ලා ගොවීහු පිරිසක් මහනුවර යාපනය ඒ 9 ප්‍රධාන මාර්ගය දඹුල්ල බස් ඩිපෝව ඉදිරියෙන් වසා දමා විරෝධ්තාවයක නිරත වූහ. 08 May 2022
රඟ දක්වා විරෝධය පාති රජයට එරෙහිව විරෝධය පළ කිරීමට පෙරමුණ ගෙන සිටින්නේ තරුණ තරුණියෝ සම්ප්‍රදායික සටන් පාඨ විරෝධතාපුවරු ප්‍රදර්ශනය කිරීම වෙනුවට නාට්‍ය රඟදක්වමින් මහනුවර දළදාවීදියේදී විරෝධය ප්‍රකාශ කළහ. . 08 May 2022
අනුරාධපුර ගිය අගමැතිට විරෝධයක් අනුරාධපුර ශ්‍රී මහා බෝධිය ඇතුළු සිද්ධස්ථාන වන්දනා කර ගැනීමට ගිය මහින්ද රාජපක්ෂ මහතාට සුළු පිරිසකගේ විරෝධයක් එල්ල වී ඇත. 08 May 2022
හොර රියදුරු බලපත්‍ර සමග අයෙක් මාට්ටු ව්‍යාජ රියැදුරු බලපත්‍ර සකසා තෙල්දෙණිය ප්‍රදේශයේ බෙදා හැරියේය යැයි කියන පුද්ගලයකු ව්‍යාජ රියදුරු බලපත්‍ර 20ක් සමග අත්අඩංගුවට ගත් බව තෙල්දෙණිය පොලිසිය කියයි. 08 May 2022
ඇමැති අමරවීරගේ නිවෙසට මල්වඩමක් හිටපු අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ අඟුණකොළපෑලැස්සේ පිහිටි නිවස ඉදිරිපිටට විරෝධතා කරුවන් පිරිසක් මල් වඩමක්ද තබා ඇතැයි වාර්තා වෙයි. 08 May 2022
වෛද්‍යවරයෙක් ඇමැති ප්‍රසන්නට ප්‍රතිකාර නොදී ආපසු යවයි ප්‍රතිකාර ලබා ගැනීම සඳහා කොළඹ පෞද්ගලික රෝහලක ගිය මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට ප්‍රතිකාර කිරීම ප්‍රතික්ෂේප කමින් ඔහු ආපසු හරවා යැවු සිද්ධියක් එම රෝහලෙන් වාර්තා වෙයි. 08 May 2022
නාවින්නෙන් හයිලෙවල් පාර වැහෙයි ලිට්රෝ ගෑස් නොලැබීමට විරෝධය දක්වමින් පාරිභෝගිකයන් පිරිසක් හයිලෙවල් මාර්ගය නාවින්න ප්‍රදේශයෙන් වසා විරෝධයක නිතර වීම නිසා 138 බස් මාර්ගයේ මේ වන විට දැඩි වාහන තදබදයක් ඇති වී තිබේ. 08 May 2022
අද සවස තැනින් තැන තද වැසි බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (8) සවස් කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත ඇතිවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 08 May 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026