ප්රතිලාභ දෙන වකුගඩු රෝගීන් ගාන විසි දහසකින් ඉහලට රජයේ ප්රතිලාභ දෙන වකුගඩු රෝගීන් සංඛ්‍යාව පනස්දහසේ සිට හැත්තෑ දහස දක්වා ඉහළ නැංවූ බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 20 January 2026
උසස් පෙළ දරුවා දියේ ගිලී මරුට වවුනියාව මහමයිලන්කුලම වැවේ දියනෑමට ගිය තරුණයකු ඉකුත් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇතැයි වවුනියාව පොලිසිය කියයි. 20 January 2026
අත් බෝම්බ තුනක් සමග හිටපු ක්මාන්ඩෝ සෙබළෙක් මාට්ටු පුපුරන ද්‍රව්‍ය යොදා දේශීයව නිෂ්පාදනය කළ අත් බෝම්බ 3ක් රැගෙන යතුරුපැදියකින් ගමන් කරමින් සිටි හිටපු කමාන්ඩෝ සෙබළකු, එම යතුරුපැදිය සහ බෝම්බ තුන සමග අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි. 20 January 2026
හරිනිගේ විශ්වාසභංගයට මැතිසබේ වාදයක් අධ්‍යාපන ඇමතිනී අගමැතිනී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියට එරෙහි විශ්වාසභංග යෝජනාවකට අත්සන් ලබාගෙන එය ඉදිරිපත් නොකර සිටීම ගැටළුවක් හෙයින් යෝජනාව ඉදිරිපත් කරනවාද නැද්ද යන්න මේ සභාවට දැනුම් දෙන්නැයි සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද (20 )විපක්ෂයෙන් ඉල්ලීමක් කළේය. 20 January 2026
සැකකරුවෝ 17000ක් පාර තොටේ වැඩට විවිධ අපරාධවලට සම්බන්ධ සැකකරුවන් 17000ක් ගිය වසරේදී රිමාන්ඩ් බන්ධනාගාර ගත නොකර ප්‍රජා විශෝධනයට යොමු කර ඇතැයි අධිකරණ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදි අද පැවසීය. 20 January 2026
චීන වාණිජ මණ්ඩල නියෝජිතයෝ කෘෂි ඇමති හමුවෙති චීන වාණිජ මණ්ඩලයේ නියෝජිත පිරිසක් සහ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා අතර හමුවක් බත්තරමුල්ල ගොවිජන මන්දිරයේදී පැවැත්විණි. 20 January 2026
’’පැන්ෂන්’’ කපන පනත: පෙත්සම තුනක පිටපත් කතානායකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප ඉවත් කිරීමේ පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත්ව ඇති පෙත්සම් තුනක පිටපත් තමා වෙත ලැබී ඇතැයි කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය. 20 January 2026
විස මත් ගැන ඔත්තු දෙන්න දුරකථන අංක 47ක් දිවයිනේ විවිධ ප්‍රදේශ වල ව්‍යාප්තව පවතින හෙරොයින්, අයිස්, කොකේන් සහ ගංජා ඇතුළු විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ජනතාවට නව ක්‍රම වේද ඔස්සේ ප්‍රාදේශීය කොට්ඨාස බාර නිලධාරීන් වෙත සෘජුව තොරුතුරු ලබා දීමට පහසුකම් සලසා තිබේ. 20 January 2026
නිදහස් සමරුව නිදහස් චතුරස්රයේ මෙවර ජාතික නිදහස් සමරු උළෙල කොළඹ නිදහස් චතුරස්රයේදී පැවැත්වීමට රජය තීරණය කර තිබේ. 20 January 2026
පාසල් පළමු වාරයේ පළමු අදියර හෙට ඇරඹේ රජයේ පාසල් හෙට (21) සිට යළි විවෘත කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරයි. 20 January 2026
ස්පාඤ්ඤ දුම්රිය අනතුරින් මිය ගිය ගණන තවත් ඉහළට දකුණු ස්පාඤ්ඤයේ අධිවේගී දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් 39 දෙනකු මේ වන විට මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 19 January 2026
ත්‍රිකුණාමල බුදුපිළිම සිද්ධියේ සැකකරුවන් යළි රිමාන්ඩ් වෙරළ කලාපය තුළ අනවසර ඉදිකිරීමක් කර බුදුපිළිමයක් තැන්පත් කිරීම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටි හිමිවරුන් හතර නම ඇතුළු සැකකරුවන් දස දෙනා යළි ලබන 28 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි ත්‍රිකුණාමලය ප්‍රධාන මහේස්ත්‍රාත් එම්.එස්.එම්. සම්සූදීන් මහතා නියම කළේය. 19 January 2026
ඔබේ නමත් සඳට යවන්න ඇමෙරිකාවේ නාසා ගගනගාමී නීල් ආමාස්ට්රෝං සඳට පය තැබුවේ 1969 ජූලි 16 වැනිදා ආරම්භ වුණු ඇපලෝ 11 චන්ද්‍ර මෙහෙයුම යටතේය. ඉන්පසු අවස්ථා කීපයකදී, නාසා ගගනගාමීන් කීප දෙනකු ඇපලෝ චන්ද්‍ර මෙහෙයුම් යටතේ සඳට පය තබා ඇත. 19 January 2026
’’පැන්ෂන්’’ දුක කියා ට්‍රම්ප්ට මෝදිට ලියුමක් විශ්‍රාම වැටුප අහෝසි කිරීමෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති හෙයින් ඒ සඳහා මැදිහත් වන්නැයි විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ එකමුතුව ඇමරිකානු ජනාධිපතිවරයාගෙන් සහ ඉන්දියා අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර ඇත. 19 January 2026
ට්‍රම්ප්ගේ ගාසා සාම මණ්ඩලය ගාසා තීරයේ තාවකාලික පාලනය සහ ප්‍රතිසංස්කරණ කටයුතු අධීක්ෂණය සඳහා ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත් වී පිහිටුවන ලද නව සාම මණ්ඩලයේ සාමාජිකයන්ගේ නම් ධවල මන්දිරය විසින් ප්‍රකාශයට පත් කර අවසන් යැයි පැවැසෙයි. 19 January 2026
ඉතාලි අගමැතිනිය දියණියත් එක්ක ජපානයේ ඉතාලි අග්‍රාමාත්‍යවරිය ජෝර්ජියා මොලෝනී, තෙදින නිල සංචාරයක් සදහා ජපානයට ගියාය. ඇය ජපානයට ගියේ ඇගේ කුඩා දියණිය ද කැටුව වීම විශේෂත්වයකි. 19 January 2026
එක්සත් අරාබි එමීර් ජනපති ඉන්දියාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් සයිඩ් අල් නහියන් නිල සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණියේය. ඒ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ආරාධනයකට අනුවය. 19 January 2026
ජපන් පාර්ලිමේන්තුව විසුරුවන්න තීරණයක් ජපන් අග්‍රාමාත්‍ය සනායේ ටකයිචි එරට පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇත. ඒ් කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීමට ඉඩ සලස්වමිනි. 19 January 2026
ආණ්ඩුව කළ යුත්තේ දුන් පොරොන්දු ඉටුකිරීමයි රටක් ලෙස නවීකරණය විය යුත්තේ ආර්ථිකය ශක්තිමත් කල යුත්තේ සංස්කෘතිය ආගම සමාජයට අනුකූලව මිස ඒවාට පයින් ගසා නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද(19) පැවසීය. 19 January 2026
හයේ ‘‘මොඩියුල‘‘ ගැටළුවට නියෝජ්‍ය අධ්යක්ෂවරයකුගේ වැඩ තහනම් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ මුද්‍රණය කළ ‘මොඩියුල’ ගැටලු සම්බන්ධයෙන් ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් දර්ශන සමරවීර මහතා අනිවාර්ය නිවාඩු යැවූ බව අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් අද පස්වරුවේ පැවසීය. 19 January 2026
ලුණු කන්ටේනර් 1500ක් මාස 6ක් තිස්සේ වරායේ ලුණු ආනයනය අත්හිටුවීමෙන් පසුව මෙරට ළගාවූ ලුණු මෙට්‍රික්ටොන් 40,000ක් පමණ අඩංගු කන්ටේනර් 1500 කට වැඩි සංඛ්‍යාවක් කොළඹ වරායේ ගොඩගැසී ඇති බව ආනයනකරුවෝ පවසති. 19 January 2026
තුවාල අලියා වනජීවියට බයේ හමුදා කඳවුරට රිංගයි පාදයේ ඇති වූ තුවාලයක් හේතුවෙන් මින්නේරිය වැවි ජලයෙහි බැස සිටි වන අලියකුට වන ජීවී නිලධාරීන් ප්‍රතිකාර කිරීමට සුදානම් වෙද්දී එම අලියා වැවෙන් ගොඩ වී මින්නේරිය යුදු හමුදා කඳවුර තුළට දිව ගොස් ඇත. 19 January 2026
නිකවැරැටියේ නිර්මාණකරුවෙක් සෝලා ජෙනියක් නිපදවයි සූර්ය බලශක්තියෙන් ක්‍රියාත්මක වන විදුලි උත්පාදක යන්ත්‍රයක් (සෝලා ජෙනරේටරයක්) පළමු වරට මෙරටදීම නිපදවා හඳුන්වා දීමට ශ්‍රී ලාංකීය නිර්මාණකරුවෙක් සමත්ව සිටී. 19 January 2026
ගල්කිස්ස නගර සභාවේ හිටපු මන්ත්‍රීට ඇප හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගෙන කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ අධිකරණය ඉදිරිපිට කලහකාරී ලෙස හැසිර පොලිස් නිලදාරියකුගේ රාජකාරියට බාධා කරමින් පහර පහරදුන් බව කියන දෙහිවල ගල්කිස්ස නගර සභාවේ හිටපු මන්ත්‍රී ධනුක සීවලී හෙට්ටිගේ පෙර ඇප මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා (19) නියෝග කළේය. 19 January 2026
විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් වර්ජනයකට සැරසේ රෝහල් පරීක්ෂණ සහ ප්‍රතිකාර සේවාවලින් ඉවත්ව අනිද්දා (21) වෙනිදා උදෑසන 8 සිට 22 වැනි දා උදෑසන 8 දක්වා පැය 24 සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි. 19 January 2026
මධුසමයට ලෝකයේ හොඳම තැන් තුනක් ලංකාවේ මෙම වසරේ ලෝකයේ මධුසමය ගත කිරීමට හොඳම ස්ථාන 25 අතර ස්ථාන තුනක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබී ඇත. ට්‍රිප් ඇඩ්වයිසර් වෙබ් අඩවිය සිදුකළ එම ශ්‍රේණිගත කිරීමේ පිළිවෙළින් පස්වැනි ස්ථානය ගාල්ලටත්, 13 වැනි ස්ථානය ඇල්ලටත්, 22 වැනි ස්ථානය තංගල්ලටත් හිමිවිය. 19 January 2026
‘නැනී‘ නිරුවත් කළ ව්‍යාපාරිකයකු ඇතුළු තිදෙනා රිමාන්ඩ් නිවෙසේ සිටින සේවකයන් ඉදිරියේදී දරුවන් බලාගන්නා කාන්තාවක නිරුවත් කර එම වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයා කළේ යැයි අත්අඩංගුවට ගත් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයා ඇතුළු තිදෙනා ලබන 02 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂද මිගාර මහාරච්චි මහතා (19) නියෝග කළේය. 19 January 2026
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉල්ලා මව්පියන් විරෝධයක වසරකින් කල් දැමුණු 6 ශ්‍රේණිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මෙම වසරේදීම යළි ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා දෙමාපියන් පිරිසක් අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට නිහඩ අඛණ්ඩ විරෝධතාවක් අද(19) ආරම්භ කරනු ලැබීය. 19 January 2026
’’දිට්වා’’ වන්දි ගෙවීමෙන් ග්‍රාම නිලධාරීන් ඉවත් වෙයි දිවයිනට බලපෑ දිට්වා සුළි කුණාටුවෙන් අර්ධ හානිවලට ලක්වූ නිවාස වෙනුවෙන් රජයෙන් ලබාදෙන රුපියල් ලක්ෂ පහක දීමනාව ගෙවීමේ කටයුතුවලින් අද(19) දින සිට ඉවත් වූ බව ග්‍රාම නිලධාරී වෘත්තිය සමිති සන්ධානය පවසයි. 19 January 2026
යුරෝපය ඇමෙරිකාවට ආර්ථික අවියකින් පහර දෙයිද ග්‍රීන්ලන්තයේ මිතුරන්ට එරෙහිව ජනපති ට්‍රම්ප් පැනවීමට යෝජනා කළ නව තීරු බද්දට පිළිතුරු ලෙස ආර්ථික බර අවියකින් ඇමෙරිකාවට පහර දීමට යුරෝපා නායකයන් සළකා බලමින් සිටින බව ඩේලිමේල් වෙබ් අඩවිය පසුගියදා වාර්තා කළේය. 19 January 2026
ඇමෙරිකාවට ඉරානයෙන් ප්‍රහාරයක් ? ඉරානයට එරෙහිව ඇමරිකාව සිදු කරන ප්‍රහාරවලට ප්‍රතිචාර දකිවමින්, ඉරාන විප්ලවීය හමුදාව ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදය ඉලක්ක කර ගනිමින් නියමුවන් රහිත ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල කිරීමේ අවදානමක.. 13 March 2026