
(බුද්ධික කුමාරසිරි)
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතීඥ සාගර කාරියවසම් ඇප මත මුදා හැරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා නියෝග කළේය..
පොලිස්පතිවරයා සම්බන්ධව කළ ප්‍රකාශයක් සම්බන්ධව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත ප්‍රකාශයක් ලබා දීම පසු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය
සැකකරුට විදෙස් ගමන් තහනමක් ද පැනවීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය අසූචි කට දැන්වත් අඩු කරගනින්
ඇප පිට, සැක පිට ගොඩට තවත් කෙනෙක්. ක්‍රිකට් ටීම් දහයකට විතර කට්ටිය ඉන්න නිසා, ක්‍රිකට් ටූනමන්ට් එකක් පැවැත්තුවොත් හොඳයි. කට්ටිය ඕකෙත් මැච් ෆික්ස් කරයි.
ෂිකේ , වහල් ඩෝබියොන්ට ක්ෂණික මෝචණය වුනා වගෙ. හෑලි ලියාගෙන ආවා විතරයි .
පොහොට්ටුවේ ඉන්නවද හරිහමන් එවුන්.හොර දූෂිතයෝ ,කපට් කයිරාටිකයෝ ,,ගුණමකුවෝ රැව්ටිලි කාරයෝ ,ජනතාව රවට්ටපු බලලෝබී ,බඩගෝස්තරවාදීයෝ මිසක්? මොනවා නැතත් කටේ නරිවාදම නම් ඉහටත් උඩ්න් තියෙනවා ? ඔහොම වෙලා මදි.කියන බොරු බේගල්වලට ?
හොඳ වැඩේ හැම තිස්සෙම කට වචාල කමට කියවනවට.