
(යොහාන් භාසුර)
කොළඹ අගරදගුරු පදවිය ‘පාස්කු ඉරුදින’ බෝම්බ ප්‍රහාරයේ වින්දිතයන් සමඟ පූර්ණ සහයෝගයෙන් යුතුව කටයුතු කරමින් සිටින බවත් එම ප්රහාරයන්ට සම්බන්ධ මහ මොළකරු හෝ මහ මොළකරුවන් සහ සියලු පාර්ශවයන් හෙළිකරගැනීමට සහ රටේ නීතියට අනුව වින්දිතයන්ට යුක්තිය ඉටුකරදීමට අඛණ්ඩව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ නිවේදනයක් නිකුත් කරමින් පවසති.
කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් නකිුත් කළ නිවේදනය පහත දැක්වේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වින්දිතයන් සමඟ පෙනී සිටීම සහ පාස්කු ඉරිදා ප්රහාරයන්ට අදාළ පූර්ණ සත්‍යය හෙළි කරන ලෙස දිගින් දිගටම ඉල්ලා සිටීම අතිශය වැදගත්ය. ඊට වගකිවයුත්තන් කවුරුන් වුවද, විශ්වසනීය සාක්ෂි මගින් ඔවුන් හඳුනාගෙන නීතියට අනුව ඔවුන්ට එරෙහිව පියවර ගත යුතුය. මෙතරම් වසර ගණනාවකට පසුව වුවද, වින්දිතයන්ට සහ ඔවුන්ගේ පවුල්වලට හිමිවිය යුත්තේ සත්‍යය, වගවීම සහ යුක්තිය පමණි.