බූස්ස බන්ධනාගාර සිරකුටියකින් දුරකතන ඇතුළු උපාංග රැසක් බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවන් රඳවා සිටින සිරකුටියක තිබී ජංගම දුරකථනයක් ඇතුළු උපාංග රැසක් සොයා ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි. 21 February 2025
අද කාලගුණය ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවියහැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 21 February 2025
පැය 24 පාස්පෝට් සේවය ගැන නිවේදනයක් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පැය 24 එක් දින සේවා විදේශ ගමන් බලපත් සැපයීම පිළිබඳව ආගමන විගමන පාලක ජනරාල්(වැඩ බලන) බී.එම්.ඩී නිලූෂා බාලසූරිය මහත්මිය නිවේදනයක් නිකුත් කර තිබේ. 21 February 2025
වනඅලි දුම්රියේ ගැටීම වළක්වන්න රජයෙන් ක්‍රියාමාර්ග ගල්ඔය - හිඟුරක්ගොඩ අතර 141 වන සැතපුම් කණුව අසල දී දුම්රියේ ගැටී වන අලීන් 6ක් මේ එයා මේ සිද්ධියත් එවැනි අනතුරු වළක්වා ගැනීම සඳහා පියවර කීපයක් ගැනීමට බලධාරීහූ අද (20) පස්වරුවේ තීරණය කළහ. 20 February 2025
ඇමරිකානු තානාපතිනිය සහ විපක්ෂ නායක අතර විශේෂ හමුවක් ඇමෙරිකා එක්සත් ජනපදයේ මෙරට තානාපතිනි ජුලී චන්ග් මහත්මිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සුවිශේෂී හමුවක් අද(20) වන දා පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී සිදුවිය. 20 February 2025
ලලිත් ජයසිංහට වසර හතරක සිරදඬුවම් ශිවලෝගනාදන් විද්‍යා පාසල් සිසුවිය අපයෝජනය කොට ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වූ මහලිංගම් ශෂිකුමාර් හෙවත් ’’ ස්විස් කුමාර්’’ නැමැත්තාට පැනයාමට උපකිරීම සම්බන්ධයෙන් චෝදනාවන්ට වරදකරුවූ හිටපු උතුරු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් අනුරුද්ධ ජයසිංහ නැමැත්තාට වසර හතරක බරපතල වැඩසහිත සිරදඬුවම් සහ මුදලින් රුපියල් 50000ක දඩමුදලක් ගෙවන ලෙස වවුනියාව මහාධිකරණ විනිසුරු එම්. එම් මිහාර් මහතා නියම කළේය. 20 February 2025
සංජීව ඝාතකයන් සමග සබඳතා පැවැත් වූවැයි පී.සී අල්ලයි සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගණේමුල්ල සංජීව නැමැත්තාට වෙඩි තබා ඝාතනයට අදාළව මීගමුව පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව ඇතැයි පොලිස් මූලස්ථානය කියයි. 20 February 2025
පාතාලය අවසන් කරනවා ජනතාවගේ ආරක්ෂාව සඳහා පවතින නිල ආයතනවල ඇතැම් පුද්ගලයන් දක්වාම පාතාලය පැතිරී ඇති බව විමර්ශන වලින් හෙලිවන්නේ යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (20) පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය. 20 February 2025
පොලිතීන් - ප්ලාස්ටික් හානි වළක්වන්න අලුත් වැඩක් පොලිතීන් සහ ප්ලාස්ටික්වලින් වන පරිසර හානිය වැලැක්වීමට ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන සමඟ එක්ව මධ්‍යම පරිසර අධිකාරිය වැටලීම් තිව්ර කිරීමට පියවර ගෙන තිබේ. 20 February 2025
සංජීව ඝාතකයා,රියැදුරා පැය 72 රඳවා ප්‍රශ්න කරයි අපරාධ කල්ලි නායක ගනේමුල්ලේ සංජීවට අධිකරණයේදී වෙඩි තැබූ හිටපු කොමන්ඩො සෙබළ සැකකරු සහ ඔහුට පලායාමට සහය දුන් රියදුරු ත්‍රස්තවාදය වැළැක්වීම යටතේ රඳවා ප්‍රශ්න කරන බව කොළඹ අපරාධ කොට්ඨාසය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේය. 20 February 2025
වල් අලි ප්‍රහාරයකින් එජාප සංවිධායක මරුට එක්සත් ජාතික පක්ෂයේ සේරැවිල ආසනයේ සම සංවිධායක ආර්.එම්. සාලිය රත්නායක මහතාට මොරවැව, නාමල්වත්ත පාරේ නිවස අසලදී එල්ල වූ වල් අලි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් වූ බව මොරවැව පොලිසිය කියයි. 20 February 2025
ගාල්ලට වතුර දෙන්න ආසියා සංවර්ධන බැංකුවේ කැමැත්ත ගාල්ල නගරයේ ජල සම්පාදන යෝජනා ක්රමයෙහි ආදායම් නොලබන ජල පරිභෝජනය අඩු කිරීම සහ කළමනාකරණය කිරීම පිණිස පුද්ගලික අංශයේ සහභාගීත්වයෙන් නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 20 February 2025
අවුරුදු හතරක් නොගෙවූ සාමාජික මුදලක් ගෙවන්න යයි ආසියානු හා ශාන්තිකර කලාපයේ ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධනය පිළිබඳ මධ්‍යස්ථානයේ (CIRDAP) සාමාජිකත්වය අලුත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 20 February 2025
මෙහෙකාර කත රැවටූ අයෙක් අත්අඩංගුවට නිවසේ මෙහෙකාර සේවය කළ 63 හැවිරිදි කාන්තාවක රවටා හෝටල් කාමරයකට කැටුව ගොස් රන්මාලය සහ ජංගම දුරකථනය සහිත අත්බෑගය සොරකම් කළ 42 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පානදුර දකුණ පොලිසිය පවසයි. 20 February 2025
අඩන්තේට්ටම් වන කතුන්ට රට පුරා රැකවරණ ගෙවල් හිංසනයෙහි වින්දිතයින් බවට පත් වන කාන්තාවන් සඳහා ආරක්ෂාව සැලසීම සඳහා වූ තාවකාලික රැකවරණ නිවාස පරිපාලනය සම්බන්ධයෙන් පියවර ගැනීමට කැබිනට අනුමැතිය ලැබී ඇත. 20 February 2025
ලංකා-කොරියා සරසවි ගිවිසුමක් අධ්‍යාපන සහයෝගීතාව සඳහා කොළඹ විශ්ව විද්‍යාලය සහ කොරියා ජන රජයේ ජාතික කොරියා සමුද්‍රීය හා සාගර විශ්ව විද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීමට කැබිනට් අනුමැතිය නෙමී ඇත. 20 February 2025
ජාතික ගමනාගමන පනත සංශෝධනයට ජාතික ගමනාගමන කොමිෂන් සභා පනත සංශෝධනය කිරීමට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 20 February 2025
ත්‍රස්තවාදය මඩින්න තද නීතියක් හදන්න කමිටුවක් ත්‍රස්තවාදය මැඩපැවැත්වීම සඳහා පුළුල් නීතියක් හඳුන්වා දීමට කැබිනට් අනුමිතිය ලැබී ඇත. 20 February 2025
මන්ත්‍රීවරියන්ගෙන් කතානායකට පැමිණිල්ලක් පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ඇතැම් කාන්තාවන්ට සිදුවී ඇතැයි පැවසෙන හිංසන සිද්ධිය සම්බන්ධයෙන් බාහිර විමර්ශනයක් පවත්වන ලෙස සියලුම මන්ත්‍රීවරියන්ගේ අත්සනින් යුතු පැමිණිල්ලක් කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට ඊයේ( 19) බාරදී ඇත. 20 February 2025
වෙළෙඳ භාණ්ඩ බදු නියම පාර්ලිමේන්තුවට විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත යටතේ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමයන් පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 20 February 2025
මද කිපුණු වල් අලියකු යාල ජිප් රියකට පහර දෙයි යාළ ජාතික උද්‍යානය තුළ මද කිපී සිටින ගැමුණු හස්තියා ආසන්නයෙන් ගමන් ගත් සංචාරකයන් රැගත් ජීප් රථයක පහරදීම හේතුවෙන් එම පිරිස දැඩි වෙහෙසක් දරා බොරාගත් බව යාල උද්‍යාන බාරකරු මනෝජ් විද්‍යාරත්න සඳහන්ළේය. 20 February 2025
වාහන ගේන්න අවසර දෙන රෙගුලාසි පාර්ලිමේන්තුවට ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නිකුත් කරන ලද ආනයන හා අපනයන (පාලන) රෙගුලාසි පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 20 February 2025
රජයේ පුරප්පාඩු 2003ක් බඳවා ගන්න අනුමැතිය රාජ්‍ය සේවයේ බඳවා ගැනීමේ ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්ය මණ්ඩල කළමනාකරණය සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස පත් කරන ලද කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 20 February 2025
අපරාධ නඩු විධාන නියෝග පාර්ලිමේන්තුවට 2013 අංක 2 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය (විශේෂ විධිවිධාන) පනත යටතේ පනවනු ලැබ ඇති නියෝගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 20 February 2025
සංජිවගේ ඝාතනය සම්බන්ධයෙන් මොහොමඩ් අසාම්ගේ පවුලෙන් මෝසමක් වෙඩිවැදී මිය ගිය පාතාල කල්ලි සාමාජිකයෙකු වූ ගනේමුල්ලේ සංජීව නමැත්තාගේ ඝාතන සැකකරු ලෙස වෙනත් අයෙකුගේ නමක් ප්‍රකාශ කිරීම හේතුවෙන් මොහොමඩ් අසාම් සිරබ්ඩීන්ගේ පවුලේ ඥාතීන්ට අගතියක් සිදුවී ඇති බවට මෝෂමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද (20)ඉදිරිපත් කළේය. 20 February 2025
හොර ජල බෝතල හත්දහසක් විනාශ කරයි ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අනුමැතියකින් තොරව එස්.එල්.එස් ලාංඡනය භාවිතා කරමින් ජල බෝතල් නිෂ්පාදනය අලෙවිය සහ ගබඩා කිරීම කර තිබූ පූගොඩ දංගල්ල ප්‍රදේශයේ ජල බෝතල් නිෂ්පාදන ආයතනයක තිබූ හත්දහසකට ආසන්න ජල බෝතල් තොගයක් විනාශ කිරීමට අද (20) දින කටයුතු කළ බව පාරිභෝගික සේවා අධිකාරියේ ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරී බී.එස් සී.පී පෙරේරා මහතා පැවසීය 20 February 2025
මිල්ලනියේ කර්මාන්ත ශාලාවක ගින්නක් මිල්ලනිය අරකාගොඩ ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන ඇතැයි මිල්ලනිය පොලිසිය කියයි . 20 February 2025
ඉසෙඩි ඇළෙන් ගොඩට ගිය අලියා දෙන්නෙකුට දිවි අහිමි කරයි පොළොන්නරුව මාදුරුඔය ඉසඩ්.ඩී. ප්‍රධාන ඇළට අද( 20) අලුයම වැටී සිටි වන අලියෙකු ගොඩ ගැනීමෙන් අනතුරුව එම අලියා දිඹුලාගල වෙහෙරගම ගම්මානයට කඩා වැදී එකම පවුලේ දෙදෙනෙකුට පහරදීමෙන් ඔවුන් දෙදෙනාම මියගොස් ඇති බව අරලගංවිල පොලිසිය කියයි 20 February 2025
ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය ජනපතිට සුබ පතයි සංවර්ධනය මූලික කර ගත් මෙවර අයවැය, සීමිත මූල්‍ය අවකාශය තුළ රාජ්‍ය ආදායම් අංශය ශක්තිමත් කර ගැනීම සඳහා වඩාත් යෝග්‍ය වන පරිදි සකස් කර ඇති බව සඳහන් කරමින් ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ ලේකම් කාලින්ද ජයවීර ප්‍රනාන්දු මහතාගේ අත්සනින් යුතුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට යොමු කළ ලිපියෙන් අයවැය ඉදිරිපත් කිරීම පිළිබඳව ජනාධිපතිවරයාට සුබපැතුම් එක් කර ඇත. 20 February 2025
බොල්සොනාරෝ රටින් පනී බ්‍රසීල ජනපතිවරණයෙන්, ජනාධිපති ලූලා ද සිල්වාට පරාජය වුණු ප්‍රතිවාදී ජනපති ධුර අපේක්ෂක ෆ්ලේවියෝ බොල්සොනාරෝට මුදල් විශුද්ධිකරණ චෝදනා එල්ල වීමත් සමග ඔහු ඔහුගේ බිරිඳ සහ දියණිය සමග ඇමෙරිකා.. 28 October 2026