ට්‍රම්ප්ට නිසි ආරක්ෂාවක් ලැබිලා නැහැ පෙන්සිල්වේනියාවේ, බට්ලර් ප්‍රාන්තයේ මැතිවරණ රැළිය අමතමින් සිටිද්දී, හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙඩි ප්‍රහාරයට ලක්වූයේ ඔහුගේ ආරක්ෂාවට සිටි ආරක්ෂක අංශ නිලධාරීන්ගේ නොසැලකිල්ල නිසා යැයි චෝදනා එල්ල වෙයි. 14 July 2024
දිස්ත්‍රික්ක කිහිපයකට විටින් විට වැසි බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවියහැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 14 July 2024
වෙඩික්කරු හිටියේ වහලේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි තැබූ ස්නයිපර් තුවක්කුකරු, වෙඩි තැබීම කළේ, එළිමහනේ මැතිවරණ රැළිය පැවැත්වුණු ස්ථානයට මීටර් කීපයක් දුරින් පිහිටි ගොඩනැගිල්ලක වහලයේ සිටය. 14 July 2024
ප්‍රහාරය හෙලා දකී හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එල්ල වුණු ප්‍රහාරය ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් පමණක් නොව, ඇමෙරිකා හිටපු ජනාධිපති බැරැක් ඔබාමා ද හෙලා දැක ඇත. 14 July 2024
මට වෙඩි තිබ්බා !! ඒත් මම හොඳින් !! හිටපු ජනාධිපති, රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක, ඩොනල්ඩ් ට්‍රම්ප් වෙඩි ප්‍රහාරයට ලක් වූයේ පෙන්සිල්වේනියා ජනපදයේ බට්ලර් ප්‍රාන්තයේ මැතිවරණ රැළියක් අමතමින් සිටිද්දීය. 14 July 2024
තිරිසන් ක්‍රියාවක් ! මැතිවරණ රැළිය අතරතුරේ, ප්‍රතිවාදී රිපබ්ලිකන් අපේක්ෂක, හිටපු ජනාධිපති ජොනල්ඩ් ට්‍රම්ප්ට එල්ල වුණු වෙඩි ප්‍රහාරය, තිරිසන් ක්‍රියාවක් බව ජනාධිපති ජෝ බයිඩන් පවසයි. 14 July 2024
ට්‍රම්ප්ට වෙඩි තියලා පෙන්සිල්වේනියාවේ මැතිවරණ රැළියක් අතරතුරේ, හිටපු ජනාධිපති ප්‍රතිවාදී රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි ප්‍රහාරයක් එල්ල විය. 14 July 2024
වසන්ත යද්දී මධූෂ් සිහිකරලා පොලිස් වෙඩි ප්‍රහාරයකින් මියගිය මාකඳුරේ මධූෂ් නැමැත්තාගේ ඡායාරූපයක් සහිත බැනරයක් මහරගම ගොඩිගමුව ’’ නිදහසේ නවාතැන’’ සූසාන භූමිය ඉදිරිපිට ආරක්ෂක තාප්පයේ ප්‍රදර්ශනය කර තිබෙන අයුරු අද දක්නට ලැබිණි. 13 July 2024
එගොඩපිටිය චෛත්‍යයක කැණිම් කළ 5 ක් අල්ලති කරුවලගස්වැව එගොඩපිටිය ප්‍රදේශයේ වසර දහසකට ඉපැරණි චෛත්‍යයක කැණිම් කරමින් සිටි සැකකරුවන් 5 දෙනෙකු වනජීවි තොරතුරු මත කරුවලගස්වැව පොලිස් නිළධාරීන් සමඟ වනජීවි නිළධාරීන් ඒකාබද්ධව අද (13) සවස අත් අඩංගුවට ගත් බව කියයි. 13 July 2024
විම්බල්ඩන් ටෙනිස් තරඟය බලන්න කේට් එයි පිළිකා රෝගයට ප්‍රතිකාර ගැනීම සඳහා රාජකීය වැඩකටයුතු වලින් දුරස්ව සිටි කේට් කුමරිය හෙට(14) පැවැත්වෙන විම්බල්ඩන් ටෙනිස් තරඟාවලියේ අවසන් තරඟය නැරඹීමට පැමිණෙන බව කෙන්සින්ග්ටන් මාලිගය තහවුරු කළේය. 13 July 2024
නීතා අම්බානි අමුත්තන්ගේ නෙත් සොරා ගනී ඉන්දියාවේ ධනවත්ම පුද්ගලයා වන මුකේෂ් අම්බානිගේ පුත් ආනන්ත් අම්බානි සහ රාධිකා මර්චන්ට්ගේ තෙදින විවාහ උත්සවයට පැමිණි අමුත්තන් සියල්ලන්ගේම නෙත් සොරා ගැනීමට ආනන්ත් අම්බානිගේ මව නීතා අම්බානි පළමු දිනයේදී සමත් වූවාය. 13 July 2024
සරසවි වර්ජනයෙන් පාඩුව කෝටි 1200ක් දුම්රිය, සෞඛ්‍ය අධ්‍යාපනය සහ විදුලිය ඇතුළු රටේ විවිධ අංශවල ප්‍රධාන වැඩ වර්ජන දෙසීයකට වැඩි සංඛ්‍යාවක් පසුගිය වසර පහක පමණ කාලයේදී ක්‍රියාත්මක වී ඇතැයි රජයේ ආරංචි මාර්ගවලින් පැවසේ. 13 July 2024
කොස් ගස් කැපූ සමූපේ කළමනාකාරවරයකු දැලේ කොස් ගස් දෙකක් අනවසරයෙන් කපා දැමීම හේතුවෙන් වාරියපොල විවිධ සේවා සමූපකාර සමිතියේ ගබඩා සංකීර්ණය බාරව සිටින කළමණාකරු සහ තවත් අයෙකු අද (13) සවස අත් අඩංගුවට ගත බව වාරියපොල පොලිසිය කියයි. 13 July 2024
අනුරාධපුර මැදි විදුහලට පිහිනුම් තටාකයක් රටේ දරු පරපුර වෙනුවෙන් අනාගතයට ගැලපෙන ශක්තිමත් ආර්ථික ක්‍රමයක් ඇති කිරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 13 July 2024
දැරියට අතවර කළ නැටුම් ගුරා අල්ලයි තම නර්තන පන්තියට පැමිණි බාලවයස්කාර දැරියන්ට ලිංගික අතවර කළ බව කියන නැටුම් පන්ති ගුරුවරයෙකු අද (13) අත්අඩංගුවට ගත් බව හංවැල්ල පොලිසිය පවසයි. 13 July 2024
වසන්ත අවසන් ගමනේ.. ඝාතනයට ලක් වූ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත මහතාගේ අවසන් කටයුතු අද (13) බොරැල්ල සූසාන භූමියේ දී සිදු කෙරුණි 13 July 2024
විමලසුරේන්ද්‍ර වාන් දමයි මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට අද (13) දින උදැසන සිට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග විමලසුරෙන්ද්‍ර ජලාශය වාන් දැමීමට පියවර ගත් බව ඉංජිනේරුවෝ පවසති. 13 July 2024
මන්ත්‍රී ඩිලාන් ගිය රථය අනතුරක බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා ගමන් ගත් සුඛෝභෝගී මෝටර් රථය දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලො මිටර් 28 දශම 1 කළුතර දකුණ පොලිස් වසම ප්‍රදේශයේදී අනතුරට ලක් වීමෙන් ලේකම්වරයකු බරපතල තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කර ඇතැයි දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය කියයි. 13 July 2024
ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයෙන් 71 ක් මරුට ගාසා තිරයේ, ඛාන් යූනිස් නගරය අසල අල් මවාසී සරණාගත කඳවුර ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල ගුවන් හමුදාව පහර දුන්නේය. එම ප්‍රහාරයෙන්, 71 දෙනකු මියගිය බවත්, 289 දෙනකු තුවාල ලැබූ බවත් වාර්තා වේ. 13 July 2024
ඉම්රාන්ගේ විවාහය නීතිවිරෝධි නැහැ දූෂණ චෝදනා සම්බන්ධයෙන් සිර දඩුවම් විදිමින් සිටින පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ විවාහය නීතිවිරෝධී නොවන බව එරට අධිකරණය තීන්දු කර ඇත. 13 July 2024
අනුරාපුර පුරා විද්‍යා පරීක්ෂණ යුනිස්කෝවට අතීතයේ ප්‍රධාන වෙළෙඳ සහ ආර්ථික මධ්‍යස්ථානයක්ව පැවති අනුරාධපුරය නැවත ලෝක ප්‍රසිද්ධ නගරයක් බවට පත් කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 13 July 2024
බදුර්දින් කරුවලගස්වැවදී අනතුරක හිටපු අමාත්‍ය හා වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු සමස්ථ ලංකා මුස්ලීම් කොන්ග්රස් පක්ෂයෙ නායක මන්ත්‍රී රිෂාඩ් බදුර්දින් මහතා ගමන් ගනිමන් තිබු සුඛෝපභෝගි ජීප් රථය කරුවලගස්වැවදී අද (13) දහවල් අනතුරකට ලක්ව ඇති බව කරුවලගස්වැව පොලිසිය පවසයි. 13 July 2024
අගවිනිසුරුගෙන් කතානායකට ලිපියක් පාර්ලිමේන්තුවට ඍජුව ම අධිකරණ බලය ක්‍රියාත්මක කළ හැක්කේ, පාර්ලිමේන්තුවේ සහ එහි මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද සහ බලතල සම්බන්ධයෙන් පමණක් බව සඳහන් කරමින් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා කතානායකවරයාටලිපියක් යොමු කර ඇත. 13 July 2024
කහව සිට කුමාරකන්ද අතර වාහන ගමනාගමනය සීමා කෙරේ තෙල්වත්ත තොටගමුවේ රන්පත් විහාරස්ථ වාර්ෂික මිහිඳු පෙරහැර ගමන් කිරීම සඳහා අද (13) දින පස්වරු 1.00 සිට ගාලු කොළඹ මාර්ගයේ කොටසක් භාවිතා කරන බැවින් වාහන ගමනාගමනයේදී එම මාර්ගයේ කහව සිට කුමාරකන්ද අතර වාහන ගමනාගමනයට විකල්ප මාර්ග භාවිතා කරන මෙන් පොලීසිය මහජනතාවට දැනුම් දෙයි. 13 July 2024
අම්බානි පුතුගේ විවාහයට නාමල් - මහේලත් ගිහින් දින තුනක් පුරාවට පැවැත්වෙන ඉන්දියාවේ ධනවත් පුද්ගලයා වන මුකේෂ් අම්බානිගේ පුත් ආනන්ට් අම්බානිගේ විවාහ උත්සවයට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි ක්‍රීඩකයෙකු වන මහේල ජයවර්ධනද ඊයේ (12) සහභාගී වූවේය. 13 July 2024
සචිත්රගේ නිවස බින්ඳ හොරා අත්අඩංගුවට හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක සචිත්ර සේනානායක මහතාට අයත් තලංගම කලල්ගොඩ ප්‍රදේශයේ පිහිටි නිවසකින් රුපියල් ලක්ෂ පනහකට අධික වටිනාකමින් යුත් මුදල් හා භාණ්ඩ සොරාගත් පුද්ගලයකු අද (13) අත්අඩංගුවට ගත් බව කොට්ටාව පොලිසිය පවසයි. 13 July 2024
සිරිමා බෝධියට සූර්ය බල විදුලිය අනුරාධපුර ශ්‍රී මහා බෝධි පරිශ්‍රයට කිලෝවොට් 150 ක ධාරිතාවකින් යුත් සූර්යබල විදුලි පද්ධතියක් සසුනට පූජා කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරිණි. 13 July 2024
රුසියන් ගුවන් යානයක් කඩා වැටේ රුසියාවේ අභ්‍යන්තර ගුවන් ගමන්වල යෙදෙන ගුවන් යාකයක් කඩා වැටුණි. යානය කඩා වැටී ඇත්තේ මොස්කව්හි කොලොම්නා නගරයට නුදුරිනි. 13 July 2024
ඡන්ද කාඩ් මුද්‍රණයට බර මුදලක් එළඹෙන ජනාධිපතිවරණයේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම සඳහා රුපියල් මිලියන 600ත් 800ත් අතර මුදලක් අවශ්‍ය බව මුද්‍රණයාලාධිපති ගංගා කල්පනී ලියනගේ මහත්මිය මැතිවරණ කොමිසමට දන්වා ඇත. 13 July 2024
බුදුපිළිමය සොරා ගත්තැයි හිමිනමක් මාට්ටු රඹුක්කන පුවක්මොටේ විහාරස්ථනයක් බිඳ පුරාවිද්‍යා වටිනාකමකින් යුත් සැතපෙන බුදු පිළිමයක් සොරාගත් බව කියන හිමිනමක ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 13 July 2024
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025