IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


ගණේමුල්ල සංජීවගේ අවසන් කටයුතු සිදුකරයි

(යොහාන් භාසුර සහ ප්‍රියන්ත ජයලත්)

අලුත්කඩේ අධිකරණයේ නඩුවකට ඉදිරිපත්ව සිටියදී වෙඩි ප්‍රහාරයකට ලක්ව මියගිය පාතාල කල්ලි නායකයක් වන සංජීව කුමාර සමරරත්න හෙවත් ගනේමුල්ලේ සංජීවගේ දේහය පිළිබඳව අවසන් කටයුතු බොරැල්ල කනත්තේදී අද (21) පස්වරුවේ සිදුකෙරිණි.

එම අවස්ථාවට සංජීව කුමාර සමරරත්නගේ වැඩිමහල් සොහොයුරිය ඇතුළු ඔහුගේ හිතවතුන් රැසක් සහභාගි වී සිටියහ.

(ඡායාරූප: ළහිරු හර්ෂණ) 

 



අදහස් (4)

ගණේමුල්ල සංජීවගේ අවසන් කටයුතු සිදුකරයි

පාදඩ සමාජයේ සාමාජික බකල ජයා Friday, 21 February 2025 08:04 PM

බහුතරයක් හිතවතුන්ගේ පෙනුමින් කියැවෙන්නේ, හිතෙන්නේ මොනවාද පාඨක සහෘදයනි...!

:       7       22

maalaka Saturday, 22 February 2025 09:17 AM

කෝ රාජපක්ෂ හිතවත්තු?

:       4       2

fairoos Saturday, 22 February 2025 10:59 AM

දේහය බාරගන්න කවුරුවත් නැහැ කියලනේ කිව්වේ...!

:       1       3

ANURA KUMARA GOBBAYA Saturday, 22 February 2025 12:24 PM

රටේ නීතියක් නැහැ.

:       2       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 827 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2472 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1775 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site