
( මහින්ද නිශ්ශංක )
මීනගයා සීග්‍රගාමී දුම්රියේ වන අලි ගැටීම හේතුවෙන් පීලි පැන තිබූ එම දුම්රිය එන්ජිම පීලිගත කොට අද (21) උදේ සිට මාර්ගයේ දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කෙරෙන බව දුම්රිය පාලක මැදිරි කාර්යාලය පවසයි.
දුම්රියේ අලි ගැටීමත් සමග කොළඹ _මඩකලපුව මාර්ගයේ දුම්රිය ධාවනය සම්පූර්ණයෙන්ම ඇනහිට තිබූ අතර කොළඹ සිට ගල් ඔය දක්වා සහ මඩකලපුව සිට හිගූරක්ගොඩ දුම්රිය ධාවනය සීමා කර තිබූ බව පාලක මැදිරිය සදහන් කරයි.
අද උදේ සිට මාර්ගයේ දුම්රිය ධාවනය යලි ආරම්භ කිරීම අනුව ගල් ඔය දුම්රිය ස්ථානයේ නතර කර තිබූ ඉන්ධන රැගත් දුම්රිය මඩකලපුව බලා ධාවනය කළ බවත් පාලක මැදිරි කාර්යාලය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd