
(අංජුල මහික වීරරත්න සහ යොහාන් භාසුර)
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පැය 24 එක් දින සේවා විදේශ ගමන් බලපත් සැපයීම පිළිබඳව ආගමන විගමන පාලක ජනරාල්(වැඩ බලන) බී.එම්.ඩී නිලූෂා බාලසූරිය මහත්මිය නිවේදනයක් නිකුත් කර තිබේ.
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් එක් දින සේවය යටතේ ඉල්ලුම් කරනු ලබන විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා පමණක් පැය 24 සේවයක් ක්‍රියාත්මක කරනු ලබන අතර, ඒ සඳහා ලියාපදිංචි කිරීම සතියේ සෑම සඳුදා දිනකම පෙ.ව. 6.00 සිට සිකුරාදා මධ්‍යහ්න 12.00 වන තෙක් පමණක් සිදු කරන බව එම නිවේදනයෙන් දන්වා සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ තීන්දුව මහනුවර සහ යාපනයේ ගමන් බලපත්‍ර කාර්යාලවලටත් අදාළද? ස්තුතියි
මම මගේ ප්‍රශ්න යොමු කරන්නේ ආගමන විගමන පාලකතුමිය වෙතට, 1) දැන් නිකුත් කරන්නේ තනි දවසේ ක්‍රමයට දෙන පාස්පෝර්ට් පමණද? 2) මා හට සාමාන්‍ය ක්‍රමයට පාස් පොර්ට් ලබාගන්න ජුනි මාසේ දිනයක් ලබාදී ඇත. නමුත් මට ලබන සතියේ සාමාන්‍ය ක්‍රමයට හෝ එක්දින ක්‍රමයට පාස්පෝර්ට් ලබාගන්න අයදුම්පත් භාර දෙන්න පුළුවන්ද? 3) සාමාන්‍ය ක්‍රමයට අයැදුම්පත් මාතර, මහනුවර වැනි කාර්යාලවලට දිනයක් වෙන් කරගන්නේ නැතුව භාර දෙන්න පුළුවන්ද? 4) මාතර වැනි ශාඛා කාර්යාල කොපමණ වෙලාවක් විවෘත්ත කරලා තිබෙනවාද?