
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
මිල්ලනිය අරකාගොඩ ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන ඇතැයි මිල්ලනිය පොලිසිය කියයි .
එම කර්මාන්තශාලාවේ බ්‍රෂ් නිෂ්පාදනය කරන බවත් ලෑලි පදම් කරන කාමරය තුළින් ගින්න හටගෙන ඇති බවත් පොලිසිය කියයි.
හොරණ නගර සභාවේ ගිනි නිවන ඒකකය පැමිණ ගින්න නිවා දමා මැඩ පැවැත් වූ බව පොලිසිය සඳහන් කරයි.ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැත
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd