
(නිමල කොඩිතුවක්කු)
ඇමෙරිකා එක්සත් ජනපදයේ මෙරට තානාපතිනි ජුලී චන්ග් මහත්මිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සුවිශේෂී හමුවක් අද(20) වන දා පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී සිදුවිය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ඇමෙරිකානු එක්සත් ජනපද තානාපතිනිය අතර පෞද්ගලික සාකච්ඡාවක් ලෙස පැවති එය පැයකට ආසන්න කාලයක් පැවැත්විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා සාකච්ඡා කළත් කමක් නෑ, රට පවා දෙන්න කතා කරන්නේ නැතුව.
රට පාවාදෙන්න විපක්ශ නායක කතා කරන්නෙ මොකටද, වත්මන් මාලිමාව දැනටමත් ඒක කරල ඉවරයි. බුදු දහමටත්, බෞද්ධ සංස්කෘතියටත්, සිංහලකමටත්, දෙමළ මිනිහගේ සභ්‍යත්වයටත් පහර ගහන්න USAID වලින් සල්ලි අරගෙන නිරාගමික රාජ්‍යයක් කියලා කුණු ගොඩක් මිනිස්සුන්ගේ ඔලුවේ පටලවලා ඉවරයි. ඕවට ගෑවිච්ච ගෑවිච්ච එකාට සාප වෙන්න ඕන.
තානාපති තුමියත් සවුත්තු වෙනවා මෙයා එක්කලා වැඩ කලොත්
පැලවත්තේ සුදු නෝනා USAID ආධාර වෙන් කරලා තියෙන හැටි දැක්කාම රට පාවලා දීලා ඉවර බව ධනුට වැටහේවි.
පැලවත්තට රිංග රිංග නටපු නාඩගම් නිසා ට්‍රම්ප් පාලනෙන් ලෙඩක් වැටිලා ඇති. දැන් අනිත් අයවත් හම්බවෙලා ඒ නාඩගම් ෂේප් කරගන්න හදනවා ඇති.
එයා තමයි අරගලයෙ නිර්මාතෘ හා මේ ආන්ඩුව ගේන්න ගෙම් ගහපු ප්‍රධානියා . මොනවා කතා කරන්නද ඔය කුහක කුමන්ත්රනකාරී අයත් එක්ක