
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ජනතාවගේ ආරක්ෂාව සඳහා පවතින නිල ආයතනවල ඇතැම් පුද්ගලයන් දක්වාම පාතාලය පැතිරී ඇති බව විමර්ශන වලින් හෙලිවන්නේ යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (20) පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.
අනිවාර්යෙන්ම ඉදිරි කාලය තුළ පාතාලය සහමුලින්ම අවසන් කිරීමට සියළු කටයුතු කරන බවද ජනාධිපතිවරයා කීය.
ජනාධිපතිවරයා මේ බව කීවේ දසවැනි පාර්ලිමේන්තුවේ ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ පළමු රැස්වීම අද පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයාගේ සභාපතීත්වයෙන් පැවැත්වූ අවස්ථාවේදී ය.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා මෙහිදී පැවසූයේ අධිකරණ සංකීර්ණවල ආරක්ෂාව සම්බන්ධව යෝජනාවලියක් සකස් කොට ඇති බවත් ඉදිරියේදී නීතිඥයන් ඇතුළු සියලු පාර්ශ්ව පරීක්ෂාවට ලක්කරමින් නවීන තාක්ෂණය ද භාවිතකොට අධිකරණ සංකීර්ණවල ආරක්ෂාව වැඩිකිරීමට පියවර ගන්නා බවත්ය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සභාවේ තදින් සිනා..
නියෝජ්‍ය ආරක්ෂක ඇමති පණ මදි සදාසොත්ති කෙනෙක් නේද….? ඉන්නවද නැද්ද කියලා දන්නේ නැහැ….
තංගල්ලේ කජ්ජා සහ දරුවෝ දෙන්නා මරන්න මුල් වුනේ කවුද කියලා හොදටම දන්නවා…. අල්ලලා ප්‍රශ්ණ කරන්න බයද…?
සෑම ඝාතකයෙක් පිටුපසම සාටකයත් ඇත. කජ්ජා සහ දරුවන්ට නිවන් සැප ලැබේවා…!
මෝඩකම ඉහ වහා ගිය ඇත්තන් නිසා අනුර ජනපතිට රට ඇදගෙන යා හැකිය.
කතා කරනවා විතරයි, කිසිම ක්‍රියාමාර්ගයක් ගන්නේ නැහැ. එක අත්සනකින් හැම දෙයක්ම මැජික් කරන්න පුළුවන් කියලා ඔහු කිව්වා. ඕනෑම දූෂිත ගනුදෙනුවක් එක අත්සනකින් අවලංගු කරන්න පුළුවන්. උදාහරණයක් ලෙස, වහලුන්ගේ නායකයින් සහ වහලුන්ම විරුද්ධවාදීන්ට, හොරුන්ට සහ දූෂිත දේශපාලනඥයන්ට තමන්ට රිසි පරිදි අපහාස කිරීමේ පුරුද්දක යෙදී සිටිති. අධිකරණයේ කිසිදු ඔප්පු කළ චෝදනාවකින් තොරව උසාවියේ සාර්ථක නඩුවක් නොමැති නම්, කිසිවෙකු චෝදනා ගැන බැරෑරුම් ලෙස තැකීමක් නොකරන බව මුළු ලෝකයම දනී. එන්පීපීයේ වහලුන්ට දැන් ආණ්ඩු බලය තිබෙනවා, මේ එන්පීපී නායකයින්ට සහ වහලුන්ට එකතු වෙලා ඊනියා දේශපාලනඥයන්ට නඩු පැවරිය නොහැක්කේ ඇයි? සමහරවිට, මේ වහලුන් පුහුණු කර ඇත්තේ ඔවුන් කියන දේ විශ්වාස කරන ලෙස අන් අයට ඒත්තු ගැන්වීමටයි. බටහිර රටවල කිසිවෙකු මේ වංචාකරුවන් තවදුරටත් ගණන් ගන්නේ නැහැ.
තවමත් ජෙබයියන්ට ඇත්තේ සාටක බිය පමණි. පචයෝද එම බිය පෙන්වා සිය අසමත්වීම සහ විලි වසා ගනිති.
කයිය විතරයි. අනික් එවුන් වගේමයි.පොන්නයෝ ආරක්සාව බලනවගේ. සිංහලයන්ට හරි නායකයෙක් නැතිකම.අබ සරනයි.
පාතාලයට ප්‍රතම. මේ නාකි නඩේ. නැතිකරලා දාන්න. ඔය කාල කන්නි තමයි. පාතාලය ලන්කරගෙන වැඩ කෙරුවේ. අද මැරුන පාතාලේ එකා. මහින්දගෙ ගෝලයෙක් කියනවා නේද. දැන් තරහ නිසා මෝඩ නාමල් බේබි මරන්න කියන්න ඇති. මෝඩ බේබි ඒවාට හරි දක්ශයි. ඔය නාකි මයිනගෙ නාකි නඩේ රටින් තුරන් කරලා දැම්මානම් මේ රට දිවය ලෝකයක් වෙනවා. නාකි රනිල් ඇවිත් නැවත කජු කමින් කඳුළු ගෑස් ගහන්න වෙන්න ඇති එන්න හදන්නෙ. සහමුලින්ම කපලා දාන්න
ජනාධිපතිතුමා පාතාලය ඉවර කරන්න කලින් ආණ්ඩුවත් මලිමාවත් ඉවර කරනවා.
කජු සීයා පාර්ලිමේන්තුවට එන්න හදනවාළු. ඉක්මනට මන්ත්‍රීවරුන්ගේ පක්ෂ මාරු කරන්න බැරි විදියට පනත සම්මත කරන්න. නැත්නම් ඔය කොයි අයියත් සල්ලි වලට යටයි. මොන විඩි ජුම්බරයක් වෙයිද දන්නෙ නැහැ.
අරුණ ජයසේකර වගේ ඇමතිලා ලැබෙන්නේම රාජපත්ෂලාගේ පිංවලටමයි. මෙලෝ රහක් නෑ…
මිනී මරනකොට අපිට හිනා .ගොන්නුන්ගේ රට
රේනෝ සිල්වා රටේ අංක 1 කුඩු ජාවාරම්කරු බැවින් කරුණාකර ඔහු ගැන සොයා බලන්න
හැමදේකටම අල්ලගන්නේ සාටකය.. මේක ජෙප්පන්ගේ තුනෙන් දෙකේ ආණ්ඩුව... ඉතින් අල්ලගන්ඩකෝ පුළුවන් නම්
නීතිඥවරු පරීක්ෂා කරන්න දෙන්නේ නැ... ඉතින් කොහොමද රට හදන්නේ
ඒ කිව්ව පෝය දෙක පහු වුණානේ...
කටින් වැඩ කෝටියයි.