බ්‍රිතාන්‍ය රණකාමියාගේ අළු ත්‍රි’මලේ මුහුදේ පා කරයි
1956/1958 වකවානුවේදී එවකට ලොව දෙවන විශාලතම නාවික හමුදා කඳවුර ලෙස සැලකුණු ත්‍රීකුණාමලයේ ස්ථාපිත HMS Highflyer නමැති නාවික හමුදා කඳවුරේ වරාය සංඥා නිලධාරී ලෙස කටයුතු කළ, 1999 වර්ෂයේදී අභාවප්‍රාප්ත වී ඇති ලුතිනන් Norman Schofield නිලධාරියාගේ සහ ඔහුගේ බිරිඳ Marian Schofield ගේ භෂ්මාවශේෂ, නිලධාරියාගේ අවසන් කැමැත්ත පරිදි නාවික හමුදා සාම්ප්‍රදායානුකූලව හා ගෞරව සහිතව ත්‍රීකුණාමලය නාවික තටාකාංගනයේ Ostenburg තුඩුව අසල මුහුදේ විසුරුවා හැරීම, සුගිය දින එම නි