
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
වැල්ලවත්ත හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ දි කාන්තාවන් දෙදෙනකු සමග අත්අඩංගුවට ගත් රන් ආලේපිත ටි 56 වර්ගයේ ගිණි අවිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත පැවරූ බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා පැවසීය.
ඒ වැඩ බලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් මතය.
ගිනි අවිය එම කාන්තාවන් දෙදෙනාට ලබා දුන් බව කියන අනුරාධපුරය දිස්ත්‍රික්කය නියෝජනය කළ හිටපු ඇමැතිවරයකුගේ කෝකියෙකු ලෙස කටයුතු කළ පුද්ගලයකු වැල්ලවත්ත පොලිසිය මගින් රුවන්වැල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි කියන්න බය පොහොට්ටුවේ ඇමැතියෙක් මේකට සම්බන්ධයි කියලා?
දුමින්ද දිසානායක මේ ඔබේ අවදානය පිණිසයි.