ඩි.ජි.සුගතපාල

හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතාගේ බිරියවු විජේවර්ධන චන්ද්‍රා මාලනී මහත්මිය (75) කරාපිටිය ජාතික රෝහලේ දැඩි සත්කාර ඵ්කකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද දහවල් මිය ගියාය.

මැද මුලන නිවසේ සිටියදි ඇතිවු හදිසි අසනිප තත්ත්වයක් හේතුවෙන් පසුගිය 08 වන දින කරාපිටිය රෝහලට ුඇතුලත් කොට දැඩි සත්කාර ඒකතයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇත.