
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ 2025/26 සඳහා විදේශ ශිෂ්‍යයන් සහ කැඩෙට් නිලධාරීන් පමණක් බඳවා ගැනීමට රජය තීරණය කර ඇතැයි ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවසීය.
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ පාඨමාලා සඳහා ශිෂ්‍යයන් බඳවා ගැනීමට මෙම මැයි 21දා ප්‍රසිද්ධ දැන්වීම් පළ කර තිබෙන බව කී ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා එහි වෛද්‍ය පීඨය සඳහා ශිෂ්‍යයන් බඳවා ගැනීම සම්බන්ධ වගන්ති වල නිවැරදි කිරීමක් කළ යුතුව තිබෙන බව පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕකේ බහුතරයක් ඉන්නේ බංග්ලාදේශයේ, මියන්මාරයේ, ලාඕසය, දන්නේ නැති දුප්පත් රටවල සිසුන්...
මුන්ට මොංගල්.. රටේ කොච්චර ලමයි රට යනවද දොස්තරලා වෙන්න. කොච්චර සල්ලි පිට යනවද එ්වට.. පිට රට අයට සහ හමුදාවට හොදනං උපාදියේ තත්වයේ ගැටලුවක් නැහැ. මේතන තනිකර තියෙන්නේ මුංගේ කුහක කමයි මෝඩ කමයි...
එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය මගින් අපේක්ෂා කරන පරිදි අධ්‍යාපන අයිතිය නොසලකා හරිමින්, මෙම කුණු වූ රන් ආලේපිත කොමියුනිස්ට් පාලන තන්ත්‍රය විසින් දේශීය ශිෂ්‍යයෙකුට (ශ්‍රී ලාංකික) වෛද්‍ය උපාධියක් ලබා ගැනීමට තිබූ අවස්ථාව අවහිර කර ඇත. උත්ප්‍රාසය සහ වඩාත්ම හාස්‍යජනක දෙය නම් භූමිය අත්පත් කර ගැනීමේ අයිතිය ප්‍රසිද්ධියේ පිළිගැනීමයි.
රාජ්‍ය විද්‍යාල වලට යාමට ලකුණු මදි, නමුත් ඉහල ලකුණු ගත් ලමයින්ට මුදල් දී එම අවස්ථාව ලබා ගැනීමට පුලුවන් නම් අගනේය.
හොර පාරෙන් සල්ලි කාරයන්ගේ සහ දේශපාලුවගේ ලමයි දාන්න ගෝටා හදපුවා. බස් ගැමුණු ගේ දූලා දොස්තර වුණේ ඔහොම තමයි. සිදුවන දේ සිදුවීමෙන් පවතී. ඕකට ගන්නේ Medicine යන්න බැරි ඊළඟට ලකුණු තියෙන ලමයි නෙවේ. උන්ට ඕන උන් තමයි ගත්තේ. ඔය හොර පාර වහන්න ඕනමයි.
ලංකාවේ දොස්තර හිගය නිසා දිනකට ජිවිත විශාල ප්‍රමාණයක් අහිමි වෙනවා , ජනතාව විශාල දුක් ගැහැටක් විදිනවා , අලුත් වෛද්‍ය විද්‍යාල අරම්බහ කරන්න රජයට සල්ලි නැතිනම් කරුණාකර නිසි අධික්ෂණයක් සහිතව පුද්ගලික අංශයට මේවා අරමබහ කරන්න ඉඩ දෙන්න , ප්‍රමිතියක් අවශ්‍ය නම් අධාල විභාග රජය මගින් කරන්න , දොස්තර මාෆියාවට ජනතාව බිල්ලට දෙන්න එපා , දැන් කැපුවත් කොළ , නිල සහ රතු කියන චන්ද දායකයන් විශාල ලෙස වඳ වෙමින් පවතී, රජය ජනතාවගේ සුක විහරණ ගැන නොසිතා සහල් , දොස්තර , විදුලි මෆියවලට ඕනේ විදිහට වැඩ කලොත් අනිවාර්යයෙන් ජනතාව විසින් ලබන චන්ද වලදී 20% රජය පහලට දමාවි ,
මෝඩ තීරණයක්, පිටරටට යන සල්ලි කොච්චර ඉතිරි කරගන්න තිබුනද, අන්තරේට බයවෙලා තමයි මේ තීරණය ගන්න ඇත්තේ, ඇයි වෛද්‍ය පීඨයට විතරක් මේ තීරණය , අනිත් පීඨවලටත් ගන්න තිබුනනේ.
ඇයි දරුවෙක් සල්ලි දීල ඉගෙනගත්ත්ම මොකද වෙන්නේ. මේකෙන් වෙන්නේ පිට රට වලට සල්ලිටික ඇදිල යන එක විතරයි. මේවා ජාතික අපරාද. ශතවර්ෂ ගන්නනාවක් අතීතයේ ජීවත්වෙන ගෝත්‍රික ජෙප්පෝ
මෝඩකම සහ කුහක කම
මේ රටේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය, එවයි දියුණුව කාලා දැම්මේ ජවිපෙ කුහකයෝ. මන් හිතුව මේ කාලකන්නි දැන් වත් හැදිලා කියලා. ඉන්දියාවේ හැම පුද්ගලික විශ්ව විද්‍යාලයකටම රජයේ සහය තියෙනවා, ඒවායින් 10% සිසුන්ට ශිෂ්‍යත්ව ලැබෙනවා ආණ්ඩුවේ විභාග වලින්. එහෙම තමයි ඒ රටවල් දියුණු කළේ. කාලකන්නි අධ්‍යාපන ඇමතියට කියන්න තියෙන්නේ අයින් වෙලා ගෙදර පලයන්.
මේ රටේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය, එවයි දියුණුව කාල දැම්මේ ජවිපෙ කුහකයෝ මන් හිතුව මේ කාලකන්නි දැන්වත් හැදිලා කියලා. ඉන්දියාවේ හැම පුද්ගලික විශ්ව විද්‍යාලයකටම රජයේ සහය තියෙනවා, ඒවායින් 10% සිසුන්ට ශිෂ්‍යත්ව ලැබෙනවා. ආණ්ඩුවේ විභාග වලින් එහෙම තමයි ඒ රටවල් දියුණු කළේ. කාලකන්නි අධ්‍යාපන ඇමතියට / ආරක්ෂක ඇමතියාට කියන්න තියෙන්නේ අයින් වෙලා ගෙදර යන්න කියලා.
මේ අනුර කුමාර , තමුසෙට පිස්සුද ඕයි ! කුහක වෙන්නේ නැතිව අවස්ථාව ගන්න පුළුවන් මිනිස්සුන්ට ඒ අවස්ථාව දෙනවා. එතකොට ඉබේම අනික් යටත් ලැබෙයි. තමුසෙලා කුහක වෙලා රාගම විශ්වවිද්‍යාලය වැහුවා, ඊට පස්සේ සයිටම්. මොකක්ද තමුසෙලට ලැබුනේ. තමුසෙලට අපි ඡන්දෙ දුන්නේ මේ වගේ පිස්සු නටන්න නොවේ. වෙන රටවල් ඉඳල ළමයි එනවා මේ රටේ ඉගෙන ගන්න ,වියදම අඩු නිසා . ලංකාවේ ළමයින්ටත් ඒ අවස්ථාව දෙනවා. කාලකන්නි ,බූරු ,ගොන් ,තකතීරු වැඩ නොකර.
මම හිතනවා, මේ ගොන් තීරණයට එරෙහිව උසාවි වාරණයක් ගන්න පුලුවන් කියලා. මොකද මෙම තීරණය තුලින් අධ්‍යාපනය ලබාගැනීමේ අවස්ථාව සීමා කරනවා.
එහෙම කරන්න දෙන්න බැහැ. අන්තරේ අයට නොවේ රටේ පාලනය බාර දුන්නේ.. Npp එකට එයාලට ඕනෑ විදිහට රටේ ජාතික ප්‍රශ්න තීරණය කරන්න දෙන්න බැහැ. එතකොට විශ්ව විද්‍යාල වලට යන්න බැරි දරුවන්ට මොකද වෙන්නේ. දැන් කැඩෙට් නිලධාරීන් ලෙස ඔවුන් සේවය කරන්නේ රටේ. එතකොට ඒඔවුන්ගේ වුර්තිය ප්‍රමිතියෙන් අඩුද..? මේවා අන්තරේලාට ඕනෑ විදිහට තීරණය කරන්න දෙන්න බැහැ...