
(රංජිත් කරුණාවීර)
නියමිත ප්‍රමිතියෙන් තොර බාල පොහොර මිටි 161 ක් විකිණීමට හෝ ප්‍රවාහනය කිරීම සඳහා ළඟ තබා ගත් ගිරාඳුරුකෝට්ටේ පොහොර වෙළඳ සලකට අයත් ගබඩාවක මුද්‍රා තැබූ බව ජාතික පොහොර ලේකම් කාර්යාලයේ බදුල්ල දිස්ත්‍රික් නියෝජ්‍යය අධ්‍යක්ෂ රෝහණ බණ්ඩාර පවසයි.
එම පොහොර ගබඩාව සිරිපුර පොහොර වංචාවට සම්බන්ධ අයගේ ඥාතියකු හට අයත් ගිරාදුරුකෝට්ටේ නව නගරයේ පොහොර වෙළඳ සැලකට අයත් ගබඩාවකි.
ජාතික පොහොර ලේකම් කාර්යාලයේ බදුල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය අධ්‍යක්ෂ රෝහණ බණ්ඩාර මහතා සඳහන් කළේ පොළොන්නරුව සිරිපුර ප්‍රදේශයේ බාල පොහොර වංචාව කළ අයගේ ජාලයේ තවත් එක් ස්ථානයක් හදුනා ගැනීමෙන් අනතුරුව එම පොහොර තොග සොයාගත් බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්දානන්ද හිටියා නම් ඕවාට වෙනම සල්ලි විසික් කරයි.