
(නයනජීව බන්ඩාර)
බිබිල ප්‍රදේශයේ පිහිටි ළමා නිවාසයක සිටි දැරියන් තිදෙනකු බස් රථයක නැගී, මොණරාගල දෙසට පලායමින් සිටියදී මැදගම නගරයේදී පොලිස් බාරයට ගෙන බිබිල පොලිසියට බාරදුන් බව මැදගම පොලිසිය කියයි.
මෙම දරුවන්, පාසල් යන බව ළමා නිවාසයේ පාලිකාවට පවසා, පිටව ගොස්, පසුව පාසල නිමවී, ළමා නිවාසයට නොපැමිණ, බස් රථයක නැගී මොණරාගල දෙසට පැමිණ ඇති බව පොලිසිය කියයි.
ළමා නිවාසයේ දැරියන් තිදෙනෙකු පාසල් ගොස් නැවත නොපැමිනි බවට, එම ළමා නිවාසයේ පාලිකාව බිබිල පොලිසියට කළ පැමිණිල්ලකට අනුව, ක්‍රියාත්මක වු බිබිල පොලිසිය මේ පිලිබඳව මැදගම පොලිසියට කළ දැනුම් දීමකට පසුව මැදගම පොලියේ නිළධාරින් පිරිසක් විසින්, මෙම දැරියන් තිදෙනා බිබිල - මොණරාගල බස් රථයක නැගී, මොණරාගල දෙසට පැමිනෙමින් සිටියදී, රාත්‍රි 9.30 පමණ,පොලිස් භාරයට ගෙන, බිබිල පොලිසිය වෙත ඉදිරිපත්කර ඇත.
2025 නොවැම්බර් මස 04
652
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2327
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1722
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ළමා නිවාසයෙන් පැන්න දැරියන් තිදෙනා පොලිස් බාරයට