
(තරංග ගුණරත්න)
වැලිගම උඩුකාව පෙදේශයේ ඇඟලුම් කර්මාන්තශාලාව අද (23 ) අළුයම ගින්නක් හට ගෙන තිබු බව වැලිගම පොලිසියිය පවසයි .
සිද්දිය පිළිබඳව තොරතුරු සැලවීමෙන් වැලිගම මුලස්ථාන පොලිසියිය ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් කුමාර මහතාගේ උපදෙස් මත නිලධාරීන් කණ්ඩායමක් වහාම එම ස්ථානයට ගොස් ගිනින් නිවිමට අවශ්‍ය සහයෝගය දී ඇත.
මාතර නගර සභාවෙි ගිනි නිවීමේ රථ ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කළේය
ගින්න නිසා ඇඟලුම් කර්මාන්ත ශාලාවේ යන්ත්‍ර සූත්‍ර ඇතුළු දේපලවලට බරපතල හානි සිදුව තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd