ජොන්ස්ටන් CID යට එයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ලකෑම් විමර්ශන අංශයට සුළු මොහොතකට පෙර පැමිණ ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. 1 year ago
අපේක්ෂක පෝස්ටර් රැගෙන ගිය දෙන්නෙක් අත්අඩංගුවට මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණ 2024ට ඉදිරිපත්ව සිටින කළුතර දිස්ත්‍රික් අපේක්ෂකයන් දෙදෙනෙකුගේ රුව හා අංකය සහිත පෝස්ටර් හා අත් පත්‍රිකා තොගයක් වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු බුලත්සිංහල දී අත්අඩංගුවට ගත් බව බුලත්සිංහල පොලිසිය පවසයි. 1 year ago
ටිකට් නැතිව කෝච්චියේ ගිය 81 අල්ලයි පසුගිය කාලයේදී කාර්යාල දුම්රියන්වල ප්‍රවේශපත්‍ර නොමැතිව ගමන් කළ පුද්ගලයන් 81 දෙනකු අත්අඩංගුවට ගෙන දඩ මුදල් නියම කළ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ ආරක්ෂක අංශය පවසයි. 1 year ago
බුලත් විටත් ගණනන් උස්සයි රුපියල් 60 ක්ව පැවති බුලත් විටක් මේ වන විට රුපියල් 130ක් දක්වා ඉහළ ගොස් ඇති බව පාරිභෝගික ජනතාව පවසති. 1 year ago
මන්ත්‍රී වරප්‍රසාද: කමිටුව මැතිසභා ලොක්කන්ගෙන් විමසයි සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කෑම බීම ඇතුළු සියලුම පහසුකම් සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරුන්ගේ හිටපු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට පත් කෙරුණු ත්‍රිපුද්ගල කමිටුව පාර්ලිමේන්තු ප්‍රධානීන්ගෙන් වාර්තාවක් ලබාගෙන ඇත. 1 year ago
මහ මැතිවරණයේ තැපැල් ජන්ද පත්‍රිකා අද තැපෑලට බාරදෙයි එළඹෙන මහ මැතිවරණයේ තැපැල් ඡන්ද දායකයින්ගේ ජන්ද පත්‍රිකා නිකුත් කිරීම හා තැපෑලට බාරදීම අද (23) සිදු කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. 1 year ago
සියලු තැපැල් සේවකයන්ගේ නිවාඩු අවලංගුයි අද (23) සිට ලබන නොවැම්බර් මස 14 දා දක්වා සියළු තැපැල් සේවකයන්ගේ නිවාඩු අවලංගු කර ඇතැයි තැපැල් දෙපාර්තමේන්තුව සදහන් කරයි. 1 year ago
ගජමුතු විකුණන්න ආ අයෙක් අත්අඩංගුවට ගජමුතු හයක් රුපියල් කෝටි දෙකහමාරකට අලෙවි කිරීමට සූදානම්ව තිස්සමහාරාම දෙබරවැව ලැගුම් හලක නවාතැන් ගෙන සිටි පුද්ගලයෙකු අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි . 1 year ago
කැලණි සරවියේ උඩු මාලයෙන් වැටී සිසුවෙක් මරුට කැලණිය විශ්ව විද්‍යාලයට අයත් කන්නංගර ශිෂ්‍ය නේවාසිකාගාරයේදි අද (23) අළුයම් කාලයේදී සිසුවකු උඩු මහලේ සිට බිමට වැටී කිරිබත්ගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇතැයි රෝහලේ වෛද්‍යවරුන් පවසා ඇතැයි පොලිසිය පවසයි. 1 year ago
රත්මලාන දුම්රිය අංගනයට පැන්න හොරකුට වෙඩි රත්මලාන දුම්රිය අංගණයේ තිබූ දේපොළ සොරා ගැනීමට පැමිණි පුද්ගලයන් පස් දෙනෙකු සහ ආරක්ෂක නිලධාරීන් අතර ඇති වූ ගැටුමකින් පසු ආරක්ෂක නිලධාරියකු කළ වෙඩි තැබීමකින් එක් සැකකරුවකු තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුලත් කර ඇති බව ගල්කිස්ස පොලිසිය පවසයි. 1 year ago
අදත් තැන් තැන්වලට තද වැසි බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ උතුරු පළාත්පලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 1 year ago
ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන 29 අතුරුදන්: ප්‍රවාහන අධ්යක්ෂකත් නොදනී ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් රුපියල් කෝටි ගණනාවක් වටිනා යතුරුපැදි 12 ක් ඇතුළු වාහන 29 ක් අස්ථානගතවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලද පැමිණිල්ලක් අනුව ජනාධිපති කාර්යාලයේ ප්‍රවාහන කොට්ඨාසයේ අධ්යක්ෂවරයාගෙන් පැය හය හමාරකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා ගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. 1 year ago
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 2 weeks ago