
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ටෙහෙරානයට දිගින් දිගටම ප්‍රහාර එල්ලවීම හේතුවෙන් ඉරානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එම ස්ථානයෙන් ඉවත් කර ගත් බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේ දී අද(17) පැවසුවේය.
එහි උතුරු ප්‍රදේශයේ තාවකාලික ස්ථානයක සිට තානාපති සේවාව ලබාදෙන බවද එමප්‍රදේශයට යද්දි ශ්‍රී ලාංකික ශිෂ්‍යයන් පිරිසක් ද කැඳවාගෙන ගිය බවත් ඔහු කීවේය.
ප්‍රහාරවලින් ඊශ්‍රායලයේ සිටි ශ්‍රී ලාංකිකයන් සිවුදෙනෙකුට තුවාල සිදුවී ඇති බවත් ඉන් තිදෙනෙකුට බරපතල නැති බවත් ඔහු සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට ඊශ්‍රායලය තානාපති කාර්යාලයට ප්‍රශ්නයක් නැද්ද?