ම.ප.ප්‍රධාන ලේකම් කාර්යාල වාහන 38ක රාජ්‍ය ලාංඡනය නැහැ මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයට අයත් වාහන 38ක රාජ්‍ය ලාංඡනය යෙදිම සහ වාහන බදෙහි ආයතනයේ නම සටහන් කිරිමට කටයුතු කර නොතිබු බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ. 1 year ago
’’රවී - ශානි’’ තනතුරුවලින් ඉවත් කරන්නෑ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් හිටපු නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න සහ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ශානි අබේසේකර යන මහත්වරුද කිසිදු හේතුවක් මත එම තනතුරුවලින් ඉවත් නොකරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය. 1 year ago
මහානායක චාරිකාරාමය ප්‍රතිසංස්කරණයට බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන මහානායක චාරිකාරාමයේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 1 year ago
මාතර ඝාතනයේ වෙඩික්කරුවන් අල්ලයි මාතර, නාවිමන ප්‍රදේශයේදී ත්‍රීරෝද රථ රියදුරෙකු අමානුෂික ලෙස ඝාතනය කර පලාගොස් කෑගල්ල හෙට්ට්පොල ප්‍රදේශයේ සැගව සිටි වෙඩික්කරුවන් දෙදෙනා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අද දින අත්අඩංගුවට ගනු ලැබූහ. 1 year ago
’’නැගෙනහිර බහලු පර්යන්තය’’ විශේෂ ව්‍යාපෘතියක් කරයි නැගෙනහිර බහළු පර්යන්ත ව්‍යාපෘතිය විශේෂිත ව්‍යාපෘතියක් ලෙස ප්‍රකාශයට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 1 year ago
නිවෙස් හිමියා මරා භාණ්ඩ සොරාගෙන නිවසක සොරකමක් සදහා පැමිණි අයෙක් විසින් නිවෙස් හිමියා ඝාතනය කර සිරුර කෙසෙල් පදුරක් අස්සේ සඟවා තිබියදී අද (22) හමුව ඇති බව පානදුර පොලිසිය පවසයි . 1 year ago
පොදුරද මඩුලු සමුළුවට යන දූත පිරිසට කැබිනට් අනුමැතිය පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව සඳහා ශ්‍රී ලාංකික දූත පිරිසක් සහභාගී කරවීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 1 year ago
අල්ලස් වැටලීම් අත්තිකාරම වැඩි කරයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අල්ලස් වැටලීම් අත්තිකාරම් ගිණුමේ සීමාවන් ප්‍රතිශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 1 year ago
වෙරළ රකින්න අලුත් ලොක්කෙක් පත් කරයි ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් තනතුර පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 1 year ago
පොලොන්නරුවේ HIVආසාදිතයින් වැඩිවෙලා ශ්‍රී ලංකාවේ 2025 වර්ෂය වන විට ඇස්තමේන්තුගත එච් අයි වී ආසාධිතයින් සංඛ්‍යාව 4,700 ක් පමණ වනු ඇතැයි ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්ධන ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්ය්ය වින්ද්‍යා කුමාරපේලි මහත්මිය අනුරාධපුරයේදි පැවසිය. 1 year ago
ගමනාගමන කොමිසමට සභාපති- අධ්යක්ෂ මණ්ඩලය පත් කරයි ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති සහ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයින් පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 1 year ago
මධ්‍යම සංස්කෘතික අරමුදලට නව අධ්යක්ෂවරයෙක් මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්යක්ෂ ජනරාල් තනතුර සඳහා ආචාර්ය ටී. එම්. ජේ. නිලාන් කුරේ මහතා පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 1 year ago
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 2 weeks ago