IMG-LOGO

2025 ජුලි මස 24 වන බ්‍රහස්පතින්දා


සූර් වී බසය පැදවූ රියදුරු අත්අඩංගුවට

( සමන් පාලිත නානායක්කාර )

අධික ලෙස බීමත්ව මාර්ග නීති උල්ලංඝනය කරමින් බදුල්ල සිට කොළඹ බලා බස් රථයක් ධාවනය කරමින්  සිටි  පෞද්ගලික මගී බස් රථයක  රියදුරු අද (17)  හල්දුම්මුල්ලේදී අත්අඩංගුවට බව හල්දුම්මුල්ල  පොලිසියේ පැවසීය.

 හල්දුම්මුල්ල පොලිසියට ලැබුණු දුරකථන ඇමතුමක් අනුව හල්දුම්මුල්ල  නගරයේදී මෙම බස් රථයේ නවතා පරීක්ෂා කිරීමේදී රියදුරු අධික ලෙස බීමත්ව සිටි බැවින් හල්දුම්මුල්ල දිසාරෝහලට කැදවා  රියදුරු බීමත්ව සිටි බවට වෛද්‍ය  වාර්තාව අනුව  තහවුරුකරගෙන  තිබේ.

  මගීන්ට සිදුවන අපහසුතා මගහැරවීමට බස් රථය වෙනත් රියදුරකු  යොදවා කොළඹ බලා  ධාවනය කරවීමට අවශ්‍ය කටයුතු යෙදූ බවද පොලිසිය පැවසීය. 

 



අදහස් (5)

සූර් වී බසය පැදවූ රියදුරු අත්අඩංගුවට

රනේ Tuesday, 17 June 2025 01:22 PM

අම්මපා මූ මරන්න එපැයි..

:       0       0

Kamal Koyrala Tuesday, 17 June 2025 01:50 PM

ගැමුණු මොකද්ද දෙන්න ඕන දඬුවම ?

:       0       0

ජිල්බු Tuesday, 17 June 2025 02:19 PM

ලංකාවේ වැඩිම අපරාධ කරන පිරිමි මනුස්සය තමයි උඩ පොටෝ එකේ ඉන්නේ. හැමදාම මොනව හරි කරල අහුවෙනවා.

:       0       0

Suraweera Tuesday, 17 June 2025 04:44 PM

ඔය කියන බස්වල කොළඹට යද්දී කොළඹ සිට කිලෝමීටර් හැත්තෑවේ දුරදීත් මගීන් ගන්නවා හවසට එන්න බලනකොට කොන්දොස්තරත් බීලද කොහේද ගන්නේ නැහැ...!

:       0       0

Bunny Preena Wednesday, 18 June 2025 09:38 AM

හොඳ වෙලාවට කවුරුවරි ඔහු ගැන විමසිල්ලෙන් ඉඳලා තියන නිසා අනතුරු සිදුවීමට තියන අවස්තාව මග හැරිලා ගියා . බදුල්ලේ ඉඳලා කොළඹ කියන්නේ ලෙහෙසි පහසු දුරකද ?ටයිම් කීපර් කෙනෙක් ඉන්නවා නේද මිනිහත් බීමත්ව ඉඳලාද දන්නේ නැහැ

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 147 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 31 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 685 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site