IMG-LOGO

2025 ජුලි මස 24 වන බ්‍රහස්පතින්දා


නඩු භාණ්ඩ ළඟ තබාගෙන සිටියැයි කුරුවිට පොලීසියේ හතරක් රිමාන්ඩ්

(අජිත්ලාල් ශාන්තඋදය)

නඩු භාණ්ඩ නිසියාකාරව උප සේවයට භාර නොදී ළග තබා ගෙන සිටීම හේතුවෙන් වැඩ තහනම් වී සිටින කුරුවිට පොලිස් ස්ථානයේ රාජකාරි කළ පොලිස් නිළධාරින් හතර දෙනකු  මේ මස 23 දින දක්වා රිමාන්ඩ්භාරයේ තබන ලෙස රත්නපුර මහේස්ත්‍රාත් සමන්ගවීගකේග පරණලියන මහතා  නියෝග කළේය.

මේසේ රිමාන්ඩ්බාරයට පත්කෙරුණේ  උප පොලිස් පරීක්ෂක මහානාම සිරිවර්ධනලාගේ දයානන්ද සිරිවර්ධනල පො.සැ.22537 කොම්බුගේ රත්න කුමාර ප්‍රියශාන්ත, පො.සැ.70199 සේපාල ලියනගේ සුසන්තල පො.කො.81823 රත්නායක යන නිලධාරීන් ය.

කුරුවිට පොලිස් වසමේ පොහොරබාව ප්‍රදේශයේ දී පසුගිය මැයි 29 දින මෙම නිලධාරීන් කරන ලද වැටලීමකදී වන නීති විරෝධි මත්පැන් වන කසිප්පු ළග තබා ගන්නා ලද පුද්ගලයෙකු කුරුවිට පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇතග එහෙත් එම නඩු භාණ්ඩ නිසියාකාරව උප සේවයට භාර නොදී ළග තබා ගෙන සිටිය බවට රත්නපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීතුමාගේ නියෝග මත රත්නපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය මගින් විමර්ශනයක් සිදුකරන ලදීග එම විමර්ශනය අනුව මෙම නිලධාරින් සිව් දෙනාගේ වැඩ තහනම් කර තිබුණි.

.



අදහස් (0)

නඩු භාණ්ඩ ළඟ තබාගෙන සිටියැයි කුරුවිට පොලීසියේ හතරක් රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 159 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 32 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 687 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site